• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික කලාභවනේ සිතුවම් 42ක් අතුරුදන්වීමේ පොලිස් විමර්ශන අතරමඟ නවතී

25 May 2026
in දේශීය, පුවත්
ජාතික කලාභවනේ සිතුවම් 42ක්  අතුරුදන්වීමේ පොලිස් විමර්ශන  අතරමඟ නවතී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ වටිනා සිතුවම් 42ක් අතුරුදන්වීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරම්භ කළ පොලිස් විමර්ශන තවදුරටත් ඉදිරියට කරගෙන යා නොහැකි බරපතළ තත්ත්වයක් මතුව ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි. කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශකයෙකු ‘දිවයින’ පුවත්පතට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙම සිතුවම් අතුරුදන්වීම පිළිබඳව වැඩිදුර කරුණු සටහන් කර ගැනීමට අපහසු වී ඇත්තේ එය බොහෝ පැරණි, එනම් “කල්පැනගිය” පැමිණිල්ලක් වීම හේතුවෙන් බවයි.
පොලීසිය පෙන්වා දෙන්නේ, අදාළ සිතුවම් අතුරුදන්වූ එවකට කාලසීමාව තුළ ජාතික කලාභවනේ සේවය කළ නිලධාරීන් සහ සේවකයන් බොහොමයක් මේ වන විට සේවයෙන් විශ්‍රාම ලබා ඇති බවයි. එමෙන්ම තවත් පිරිසක් විදේශගත වී ඇති අතර, දැනට මෙරට සිටින සෙසු පිරිසද අධික ලෙස වියපත්ව (වයස්ගතව) පසු වීම නිසා ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගැනීම ගැටලුවක් වී තිබේ.
මේ හේතුවෙන්, සිතුවම් පිළිබඳව තොරතුරු හෙළි කිරීමට සිටින එකම සේවකයාට පවා අතුරුදන්වූ සිතුවම්වල නිශ්චිත ස්වභාවය සහ තොරතුරු නිවැරදිව මතකයෙන් ප්‍රකාශ කිරීම අසීරු වී ඇතැයි පොලිසිය පවසයි. කෙසේ වුවද, මෙම අතුරුදන්වූ සිතුවම් සම්බන්ධයෙන් ඉදිරියේදී කිසියම් හෝ පිළිගත හැකි පැහැදිලි ඉඟියක් හෝ සාක්ෂියක් අනාවරණය වුවහොත් පමණක්, අත්හිටුවා ඇති විමර්ශන කටයුතු නැවතත් දීර්ඝ ලෙස ඉදිරියට පවත්වාගෙන යා හැකි බවද කුරුඳුවත්ත පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
Post Views: 4
Previous Post

මැයි මාසයේදී පමණක් සිව්වැනි වතාවටත් ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළට

Next Post

කුමාර් සංගක්කාර රියන් පරාග්ගේ නායකත්වය වෙනුවෙන් පෙනී සිටී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved