• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය නවීකරණය කෙරේ

25 May 2026
in දේශීය, පුවත්
රිදියගම සෆාරි උද්‍යානයේ  සමනල උද්‍යානය  නවීකරණය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ පැවති සමනල උද්‍යානය නවීකරණය කර, එළඹෙන ජුනි 3 වැනිදා සිට යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කලක සිට නඩත්තු නොවීම හේතුවෙන් අක්‍රීයව පැවති මෙම උද්‍යානය, මෙවර පරිසර දිනය නිමිත්තෙන් මෙලෙස අලුත් කර ඇත.ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කරුණු කිහිපයක් අනාවරණය කළේය.සමනලුන් සඳහා විශේෂිත පැළෑටි වර්ග රෝපණය කිරීමෙන් උද්‍යානය අලංකාරවත් කර ඇති බවත්, එම ප්‍රදේශය ආශ්‍රිතව දැනටමත් සමනලුන් වර්ග 60ක් පමණ වාර්තා වී ඇති බවත් ඔහු පැවසීය. මෙරට තුළ සමනලුන් වර්ග 248ක් වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට අවේණික වර්ග 31ක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය මාසයේ විවෘත කළ ‘නිදහස් පක්ෂි අරණ’ පිළිබඳව ද සිහිපත් කළේය. එහිදී දේශීය සහ විදේශීය පක්ෂීන් කූඩුවලින් තොරව නිදහස් පරිසරයක ජීවත් වන අයුරු නැරඹීමට අවස්ථාව සැලසී තිබේ.මෙම සමනල උද්‍යානය සහ නිදහස් පක්ෂි අරණ අතර මුළු කලාපයම පරිසර හිතකාමී කලාපයක් ලෙස හඳුන්වා දීම මෙවර පරිසර දින වැඩසටහනේ විශේෂ අරමුණ බව ද වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

මැතිවරණ නීති සමාලෝචනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි

Next Post

අනුරාධපුරයේ වනාන්තර 5ක් නව රක්ෂිත ලෙස නම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අනුරාධපුරයේ වනාන්තර 5ක්  නව රක්ෂිත ලෙස නම් කෙරේ

අනුරාධපුරයේ වනාන්තර 5ක් නව රක්ෂිත ලෙස නම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

25 May 2026
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය  මානසික සුවතාවයට අහිතකරයි

අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය මානසික සුවතාවයට අහිතකරයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved