• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුරයේ වනාන්තර 5ක් නව රක්ෂිත ලෙස නම් කෙරේ

25 May 2026
in දේශීය, පුවත්
අනුරාධපුරයේ වනාන්තර 5ක්  නව රක්ෂිත ලෙස නම් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර ජගත් පරිසර දිනය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මෙලෙස රක්ෂිත ලෙස නම් කර ඇති වනාන්තර පහ වන්නේ
රිටිගල
අලියාවැටුණු වැව
බුලාගල
කෝන් කැටියාව
කලලංචිය
හෙක්ටයාර 2,169ක භූමි ප්‍රමාණයක් මෙම වනාන්තර පහට අයත් වේ. මීට අමතරව, ජල සම්පත් මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ‘කුඩා බුබුල’ දිය උල්පත් රක්ෂිතය ද ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ජූනි 5 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ජගත් පරිසර දිනය මෙරට තුළ සමරනු ලබන්නේ ‘දළුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ යන තේමාව යටතේය. එම දිනයට සමගාමීව මැයි 30 සිට ජුනි 5 වැනිදා දක්වා ‘පරිසර සතිය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය නවීකරණය කෙරේ

Next Post

සොරාගත් ත්‍රිරෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය  මානසික සුවතාවයට අහිතකරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved