• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශෂී වීරවංශගේ ව්‍යාජ පාස්පෝට් නඩුවේ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියෙන් ඉල්ලීමක්

27 May 2026
in දේශීය, පුවත්
ශෂී වීරවංශගේ  ව්‍යාජ පාස්පෝට් නඩුවේ  පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට  විත්තියෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් ආකාරයෙන් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් (Diplomatic Passport) ලබාගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී වරුසවිතාන පෙරේදා (25) නියෝග කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත පසුවන ශෂී වීරවංශ මහත්මිය විවෘත අධිකරණයේ පෙනී සිටියාය.
මෙහිදී සාක්ෂි මෙහෙයවීමට පෙර, නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට තමන්ට අවස්ථාව අවශ්‍ය බව ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සාක්ෂි ආඥා පනත යටතේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, විත්තිය පවසන ලේඛන පරිගණකයෙන් නිර්මාණය කළ ඒවා නොවන බවත්, අදාළ ලේඛන ස්කෑන් කර දත්ත පද්ධතියේ ගබඩා කර තැබීමක් පමණක් සිදුකර ඇති බවත්ය. කෙසේ වෙතත්, විත්තිය ඉල්ලා සිටින පරිදි අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදීම සඳහා වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය අධිකරණයට භාරදෙන බව ද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළ අතර, ඒ අනුව නඩුව ජූලි 24 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Post Views: 2
Previous Post

ගුජරාට් ටයිටන්ස් පිල පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් IPL අවසන් සටනට සුදුසුකම් ලබයි

Next Post

උතුරේ වෙසක් තහනම් කතාව අමූලික බොරුවක් ජාතික සංහිඳියාව බිඳින්න හැදූ කුමන්ත්‍රණය ගැන CIDයට පැමිණිල්ලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved