• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බැංගලෝරයෙන් ඉබෝලා සැක සහිත රෝගියෙකු හමුවෙයි

දකුණු ආසියාව දැඩි සලකා බැලීමක

27 May 2026
in පුවත්, විදෙස්
බැංගලෝරයෙන් ඉබෝලා  සැක සහිත රෝගියෙකු හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අප්‍රිකාවේ ව්‍යාප්ත වන ඉබෝලා රෝගී තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් (PHEIC) ලෙස ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, ඉන්දියාවේ බැංගලෝර් නුවරින් සැකකටයුතු ඉබෝලා රෝගියෙකු වාර්තා වීමත් සමඟ දකුණු ආසියාතික කලාපය පුරා දැඩි සෞඛ්‍ය අවධානයක් යොමුව තිබේ.
උගන්ඩාවේ සිට අහමදාබාද් හරහා බැංගලෝරය වෙත පැමිණි 28 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක ශරීරයේ පවතින සුළු වේදනාවක් හේතුවෙන් මේ වන විට බැංගලෝරයේ රජයේ බෝවන රෝග රෝහලේ (EDH) දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කර ඇත. ඇයගේ ජෛව සාම්පල පූනේ හි පිහිටි ජාතික වෛරස් විද්‍යායතනය (NIV) වෙත යවා ඇති අතර, එහි අවසාන විද්‍යාත්මක වාර්තා ඉදිරි දිනකදී නිකුත් වීමට නියමිතය. දැනට ඉන්දියාව තුළ කිසිදු ස්ථිර ඉබෝලා රෝගියෙකු වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම සෞඛ්‍ය අවදානම හේතුවෙන් නව දිල්ලියේ පැවැත්වීමට තිබූ 4 වන ‘ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුව’ (IAFS IV) දින නියමයකින් තොරව කල් දැමීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. දැනට අප්‍රිකාවේ ව්‍යාප්ත වන Bundibugyo නමැති අතිශය මාරාන්තික වෛරස් ප්‍රභේදය සඳහා මෙතෙක් නිල වශයෙන් අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් ද තම දේශසීමා සහ ගුවන් තොටුපළ නිරීක්ෂණ මට්ටම් වහාම ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Next Post

නිල්වලා ලවණ බාධකයෙන් පීඩාවට පත් මාතර ගොවීන්ට රුපියල් මිලියන 1200ක වන්දි ප්‍රදානය අද ජනපති අතින් ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved