• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන බලපෑම් මත සිදුකළ අවිධිමත් බඳවාගැනීම් සහ වටිනා රාජ්‍ය ඉඩම් ජාවාරම් රැසක සුලමුල කෝප් (COPE) කමිටුවේදී හෙළි වෙයි

27 May 2026
in දේශීය, පුවත්
දේශපාලන බලපෑම් මත සිදුකළ  අවිධිමත් බඳවාගැනීම් සහ වටිනා රාජ්‍ය ඉඩම්  ජාවාරම් රැසක සුලමුල  කෝප් (COPE) කමිටුවේදී හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් ජාතික නිවාස සංවර්‌ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්‌තා සහ වර්‌තමාන කාර්‌යසාධනය පරීක්ෂා කිරීමෙන් පසු, එහි සේවකයන් බඳවාගත් ආකාරය පිළිබඳව විධිමත් වාර්‌තාවක්‌ කැඳවීමට පියවර ගෙන තිබේ. පැවති දේශපාලන අධිකාරීන්ගේ බලපෑම මත සිදුකළ අවිධිමත් බඳවාගැනීම් සහ උසස්‌වීම් හේතුවෙන් අධිකාරිය පවත්වාගෙන යාමට නොහැකි අසීරු තත්ත්වයක්‌ උදාවී ඇති බව මෙහිදී නිරීක්ෂණය වී ඇති අතර, මාස 06ක් ඇතුළත මානව සම්පත නිවැරදිව කළමනාකරණය කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී ඇත.
මීට අමතරව, මිශ්‍ර සංවර්‌ධන ව්‍යාපෘතියක්‌ සඳහා විදේශීය සමාගමකට ලබා දී තිබූ කොළඹ ඩාර්‌ලි පාරේ පිහිටි අක්කර 01යි පර්‌චස් 26.5 ක වටිනා රාජ්‍ය ඉඩමක්, නියමිත කොන්දේසි උල්ලංඝනය කරමින් වෙනත් සමාගම් වෙත අවිධිමත් ලෙස විකිණීමේ මහා පරිමාණ ජාවාරමක්‌ ද කෝප් කමිටුවේදී හෙළිදරව් විය. මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 03ක්‌ විභාග වන අතර, ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව (CID) මඟින් ද විශේෂ විමර්ශනයක්‌ පවත්වාගෙන යනු ලබයි.
එමෙන්ම, නාවල පරංගියා කුඹුර ප්‍රදේශයේ පිහිටි අධිකාරිය සතු තවත් ඉඩමක්‌ කොන්දේසි සහිත සින්නක්කර ඔප්පුවක්‌ මඟින් පෞද්ගලික සමාගමකට පැවරීමෙන් පසු, එම සමාගම ඉන් කොටසක්‌ වෙනත් පාර්‌ශ්වයකට පවරා ඉතිරි කොටස පෞද්ගලික බැංකුවකට උකස්‌ කර මුදල් ලබාගැනීමේ වංචාවක්‌ ද මෙහිදී අනාවරණය වී තිබේ. අදාළ ඉඩම්වල ඔප්පු අධිකාරිය විසින් අවලංගු කිරීම නිසා චූදිත පාර්‌ශ්වයන් නඩු පවරා ඇති අතර, මෙම සියලුම නඩුකරයන් සහ අධිකරණයේ තැන්පත් කර ඇති මුදල් පිළිබඳව ද කඩිනමින් වාර්‌තාවක්‌ ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේය.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වියට්නාම ආයෝජකයන්ට දකුණු ආසියාවේ ආරක්ෂිතම දොරටුව විවර කරයි

Next Post

මීරිගම සහ අඹේපුස්ස අතරදී දුම්රිය එන්ජිමක් බැකෝ යන්ත්‍රයක ගැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මීරිගම සහ අඹේපුස්ස අතරදී  දුම්රිය එන්ජිමක් බැකෝ යන්ත්‍රයක ගැටෙයි

මීරිගම සහ අඹේපුස්ස අතරදී දුම්රිය එන්ජිමක් බැකෝ යන්ත්‍රයක ගැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved