• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊයේ දවසට විතරක් යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට මඩකලපුව, බිංගිරිය සහ පොලොන්නරුවෙන් ඛේදජනක පුවත්

28 May 2026
in දේශීය, පුවත්
ඊයේ දවසට විතරක් යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට මඩකලපුව, බිංගිරිය සහ  පොලොන්නරුවෙන් ඛේදජනක පුවත්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (27) දිනය තුළ සිදු වූ යතුරුපැදි අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මඩකලපුව, බිංගිරිය සහ පොලොන්නරුව යන පොලිස් වසම්වලින් මෙම මාරක අනතුරු වාර්තා වී තිබේ.
මඩකලපුවේ අනතුර:
මඩකලපුව – තිරුපන්තුර අතුරු මාර්ගයේ, ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී ඊයේ සවස තිරුපන්තුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරළී තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ 20 හැවිරිදි යතුරුපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මඩකලපුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
බිංගිරියේ අනතුර:
බිංගිරිය පොලිස් වසමේ අළුපොත – අකරවත්ත මාර්ගයේ, හමන්නාපහුව ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී දළුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෙනත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්විය. ඊයේ දහවල් සිදු වූ මෙම අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී නාගොල්ලාගොඩ පදිංචි 76 හැවිරිදි පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. බිංගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.
පොලොන්නරුවේ අනතුර:
මේ අතර ඊයේ සවස පොලොන්නරුව පොලිස් වසමේ දිවුලාන අතුරු මාර්ගයේදී ද දිවුලාන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු විය. මෙම යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් ඕනෑගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 11
Previous Post

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

Next Post

ලොරි රථයක ගැටී දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ 32 හැවිරිදි ගැබිණි ග්‍රාම නිලධාරිනිය කුස තුළ සිටි දරුවාත් සමඟ ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved