• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොරි රථයක ගැටී දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ 32 හැවිරිදි ගැබිණි ග්‍රාම නිලධාරිනිය කුස තුළ සිටි දරුවාත් සමඟ ජීවිතක්ෂයට

28 May 2026
in දේශීය, පුවත්
ලොරි රථයක ගැටී දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ 32 හැවිරිදි ගැබිණි ග්‍රාම නිලධාරිනිය කුස තුළ සිටි දරුවාත් සමඟ ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින්, බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි ග්‍රාම නිලධාරීනියක් ඊයේ (27) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව කවරක්කුලම පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මහබුලංකුලම 283 තුලානයේ ග්‍රාම නිලධාරීවරිය ලෙස රාජකාරී කළ ආර්. එම්. භාග්‍යා නිළුපුලී වඩුගොඩපිටිය නැමැති 32 හැවිරිදි කාන්තාවකි.
ඉකුත් 18 වැනිදා මෙම කාන්තාව තවත් කාන්තාවක සමඟ යතුරුපැදියකින් කවරක්කුලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි සැහැල්ලු ලොරි රථයක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ග්‍රාම නිලධාරිනිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඇගේ කුස තුළ සිටි කුඩා දරුවාද ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් සැහැල්ලු ලොරි රථය පදවා ඇති කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කවරක්කුලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 0
Previous Post

ඊයේ දවසට විතරක් යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට මඩකලපුව, බිංගිරිය සහ පොලොන්නරුවෙන් ඛේදජනක පුවත්

Next Post

සනීපාරක්ෂක උපකරණ මත පනවා ඇති බදු 5ම වහාම ඉවත් කරනු

Editor TTV News

Editor TTV News

Next Post
සනීපාරක්ෂක උපකරණ මත පනවා ඇති බදු 5ම වහාම ඉවත් කරනු

සනීපාරක්ෂක උපකරණ මත පනවා ඇති බදු 5ම වහාම ඉවත් කරනු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

28 May 2026
සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved