• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලිමා ආණ්ඩුවට අර්බුද කළමනාකරණ දැනුමක් නෑ පොලී අනුපාත ඉහළ දැමීමෙන් ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයක

29 May 2026
in දේශීය, පුවත්
මාලිමා ආණ්ඩුවට අර්බුද කළමනාකරණ දැනුමක් නෑ  පොලී අනුපාත ඉහළ දැමීමෙන් ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලයේ කොතෙක් ආඩම්බරයෙන් කතා කළද, වත්මන් මාලිමා ආණ්ඩුව හෝ ඔවුන්ගේ කණ්ඩායම සතුව අර්බුද කළමනාකරණය සඳහා වන ප්‍රායෝගික දැනුමක් හෝ අවබෝධයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී 27 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව පෙරදැරි කරගෙන, ආර්ථිකය ගොඩනඟා ජනතාවට සහන සලසන බවට වූ ප්‍රමුඛ පොරොන්දුව මත මාලිමා ආණ්ඩුව බලයට පත්වුව ද, වත්මන් ආර්ථික වටපිටාව යහපත් නොවන බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම උද්ධමනය ඉහළ යාම, රුපියල මත ඇති වී තිබෙන දැඩි පීඩනය සහ ආනයන භාණ්ඩ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම වැනි කරුණු මුල් කරගනිමින් ආණ්ඩුව මේ වන විට පොලී අනුපාතිකය සියයට එකකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවත්, එය පවතින ආර්ථික අර්බුදයේ සංකේතයක් බවත් ඔහු පැවසීය.
මෙම තීරණය හේතුවෙන් පොදු මහජනතාවගේ මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය පිරිවැය සහ නිෂ්පාදන වියදම් ඉහළ ගොස්, ආයෝජන සහ මුදල් සංසරණය පහළ වැටීමෙන් ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බව හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඕනෑම අර්බුදයක් පාලනය කිරීමට තමන්ටම අනන්‍ය වූ විසඳුම් ආකෘතියක් ඇති බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව, පවතින ගෝලීය බලපෑම් හමුවේ එම අනන්‍ය විසඳුම් මහපොළොවේ ක්‍රියාත්මක කරන්නේ කවදාදැයි තමන් ප්‍රශ්න කරන බව ද සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 7
Previous Post

සම්පත් බැංකුවෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් මුළු වත්කම් පළමු වරට රුපියල් ට්‍රිලියන 2 සීමාව ඉක්මවයි

Next Post

ඉබෝලා වෛරස් ව්‍යාප්තිය පාලනයට අමෙරිකාවෙන් දැඩි පියවර අප්‍රිකානු රටවල් 3ක සංචාරකයින්ට විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved