• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජෝර්ජියාවේ නව ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව ජනාධිපති මිකෙල් කවෙලෂ්විලි වෙත අක්තපත්‍ර පිළිගන්වයි

29 May 2026
in දේශීය, පුවත්
ජෝර්ජියාවේ නව ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව ජනාධිපති මිකෙල් කවෙලෂ්විලි වෙත අක්තපත්‍ර පිළිගන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජෝර්ජියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කළ නිලූක කදුරුගමුව මහතා, ජෝර්ජියානු ජනාධිපති මිකෙල් කවෙලෂ්විලි මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ. තුර්කියේ අන්කාරා නුවර සිට නේවාසිකව කටයුතු කරන තානාපතිවරයා ටිබිලිසි නුවර පැවැති නිල උත්සවයකදී මෙම අක්තපත්‍ර පිරිනමා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
අක්තපත්‍ර පිරිනැමීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවූ තානාපතිවරයා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් ජෝර්ජියානු ජනාධිපතිවරයා, රජය සහ ජනතාව වෙත පිරිනමන ලදී. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ද ඔහු තහවුරු කළේය. මෙම නිල සංචාරයේදී තානාපති කදුරුගමුව මහතා ජෝර්ජියානු නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති මාකා බොචොරිෂ්විලි මහත්මිය සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ජෝර්ජ් සුරාබාෂ්විලි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවලදී දේශපාලන සහයෝගිතාව, වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු විය. විශේෂයෙන්ම ටිබිලිසි රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ඇතුළුව ජෝර්ජියාවේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ අතර, තානාපතිවරයා එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් හමුවී ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව ද සොයා බලා ඇත. මෙම නිල සංචාරය සඳහා අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය නිලූෂා දිල්මිණි මහත්මිය ද සහභාගී වූවාය.
Post Views: 0
Previous Post

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැයි 30 සිට ජූනි 02 දක්වා වෙසක් වැඩසටහන් රැසක්

Next Post

උතුරු නැඟෙනහිර බිම්බෝම්බ ඉවත් කරන්න ජපානයෙන් රුපියල් මිලියන 400ක දැවැන්ත ආධාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු නැඟෙනහිර බිම්බෝම්බ ඉවත් කරන්න ජපානයෙන් රුපියල් මිලියන 400ක දැවැන්ත ආධාරයක්

උතුරු නැඟෙනහිර බිම්බෝම්බ ඉවත් කරන්න ජපානයෙන් රුපියල් මිලියන 400ක දැවැන්ත ආධාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගිවිසුම ගැන  අවසන් තීරණය ගන්න  ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

ඉරාන ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

29 May 2026
T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved