• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වන අයුරින්

නාමල් රාජපක්ෂ

29 May 2026
in දේශීය, පුවත්
ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ  හිතවත් ව්‍යාපාරිකයන්ට  වාසි වන අයුරින්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය ජනතාව පිළිබඳව සංවේදී නොවී, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ආරක්ෂා කරමින් ඔවුන්ට වාසි සහගත වන අයුරින් තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලංකා ඉතිහාසයේ වැඩිම බොරු ප්‍රමාණයක් පවසා බලයට පැමිණි වත්මන් රජය, මේ වන විට ජනාධිපති, අගමැති සහ ඇමතිවරුන් හරහා දිගින් දිගටම ජනතාව රවටන බවයි. රටේ ආර්ථිකය කඩාවැටෙමින් පවතින බවත්, අසීමිත බදු බරක් ජනතාව මත පටවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුපියල් 350කට ලබාදුන් පොහොර මිටිය අද රුපියල් 18,000ත් 20,000ත් අතර මිලකට ඉහළ ගොස් ඇති අතර, වී කිලෝවක මිල රුපියල් 100ත් 110ත් අතර අවම මට්ටමක පැවතීම නිසා දේශීය ගොවියා විනාශ වෙමින් පවතින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එසේම රට තුළ කර්මාන්තශාලා ශීඝ්‍රයෙන් වැසී යමින් පවතින අතර, රජය සේවක අයිතිවාසිකම් වෙනුවට හාම්පුතුන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ පාර්ශවය ගන්නා බව හෙතෙම සඳහන් කළේය.
බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට ලෝක වෙළඳපොළේ වැඩිම ලංසුවට ඩීසල් මිලදී ගැනීම නිසා ඇතිවන පාඩුවද බදු හරහා ජනතාව මත පටවා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මැතිවරණයක් සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින මතභේදයන් පිළිබඳවද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ නොහැකියාව හමුවේ ජනතාව මේ වන විට තමන් වටා ඒකරාශී වෙමින් සිටින බවයි.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ IMF ලිපිය ප්‍රසිද්ධ කෙරේ

Next Post

ඉබෝලා වෛරසය හේතුවෙන් ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය ඇඟවීමක් යාවත්කාලීන කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ඉබෝලා වෛරසය හේතුවෙන්  ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය ඇඟවීමක්  යාවත්කාලීන කෙරේ

ඉබෝලා වෛරසය හේතුවෙන් ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය ඇඟවීමක් යාවත්කාලීන කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved