• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොකු පැටී යළිත් රිමාන්ඩ්

29 May 2026
in දේශීය, පුවත්
ලොකු පැටී  යළිත් රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් තිස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘ලොකු පැටී’ නමැත්තා ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය. සිද්ධියට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් දෙදෙනා පසුගිය නඩු වාරයේදී ඇප මත මුදා හැර තිබිණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. අදාළ නඩුව නැවත ලබන 12 වැනි දින කැඳවීමට නියමිතය.
Post Views: 6
Previous Post

ළමා අපයෝජනයකට සිර දඬුවම් විඳි භික්ෂුවක් එංගලන්තයේ අධිකරණ සංඝ නායක ධුරයට පත්වීම ජනපතිගෙන් හා අගමැතිනියගෙන් සුභාශිංසන

Next Post

දින 88ක අන්තර්ජාල අඳුරින් පසු ඉරානයේ තොරතුරු නිදහස යළි ස්ථාපිත වේදේශපාලන අස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂක අභියෝග මධ්‍යයේ දින අසූඅටක් පුරා මුළුමනින්ම අක්‍රීය කර තිබූ ඉරානයේ අන්තර්ජාල සන්නිවේදන පද්ධතිය යළි ස්ථාපිත කිරීමට ටෙහෙරාන් පාලනය පියවර ගෙන තිබේ. එක්සත් ජනපදය සමඟ ඇති වූ ගැටුම්කාරී වාතාවරණය පදනම් කරගනිමින් මිලියන අනූවක ජනතාවක් මෙලෙස සන්නිවේදන අන්ධකාරයක ගිල්වා තැබීම, රාජ්‍ය ආරක්ෂාව සහ සිවිල් අයිතීන් අතර පවතින ගැටුමේ බරපතළකම ලෝකයටම පසක් කළේය. තොරතුරු හුවමාරුවට තිබූ මෙම දැඩි සීමාවන් හමුවේ සාමාන්‍ය පුරවැසියා හුදෙකලාව පීඩා විඳිද්දී, රාජ්‍ය ප්‍රභූ පැලැන්තියට පමණක් ගෝලීය සන්නිවේදන ප්‍රවේශය හිමිවීම සමාජ විෂමතාවේ පරම උච්චස්ථානයක් ලෙස ද විචාරයට ලක් විය. මෙම දීර්ඝකාලීන අන්තර්ජාල ඇනහිටීම එරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට දිනකට ඩොලර් මිලියන අසූවක දැවැන්ත ආර්ථික පාඩුවක් සහ ජනතාවගේ මානසික සුවයට අහිතකර බලපෑමක් එල්ල කළ බව සත්‍යයකි. ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් විසින් පත් කළ විශේෂ කමිටුවේ තීරණය මත මෙම සීමාවන් ලිහිල් කරනු ලැබුවද, එරට අධිකරණය විසින් ලබා දුන් අත්හිටුවීමේ නියෝගය නොතකා ජනාධිපති පාර්‌ශ්වය ගත් මෙම නිර්‌භීත තීරණය, ඉරාන දේශපාලන තලයේ අභ්‍යන්තර බල අරගලය පිළිබඳව ද ඉඟි කරයි. නිදහස් සන්නිවේදනයක් සහ ගතික ආර්ථිකයක් උදෙසා අමාත්‍ය සත්තාර් හෂේමි දක්වන ස්ථාවරය, වාරණයන්ගෙන් පිරුණු පාලන තන්ත්‍රයකට එල්ල කරන අභියෝගයක් බවට පත්ව ඇත. ඉදිරියේදී මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර පදනමක් මත පවත්වාගෙන යාම, ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟ තීරණය කරන සාධකයක් වනු ඇත. තාක්ෂණික දියුණුව සහ තොරතුරු නිදහස රාජ්‍ය ආරක්ෂාව සමඟ සමතුලිත කිරීම ඕනෑම නවීන රාජ්‍යයකට අත්‍යවශ්‍ය වන අතර, ටෙහෙරාන් පාලනය දැන් මුහුණ දී සිටින්නේ මහජන අපේක්ෂාවන් සහ පැරණි පාලන ක්‍රම අතර පවතින තීරණාත්මක සන්ධිස්ථානයකට ය. සන්නිවේදන නිදහස යනු හුදු පහසුකමක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍යම අයිතියක් බව සනාථ කරමින් ඉරානය මෙලෙස තබන පියවර, ඉදිරියේදී එරට ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට කෙසේ බලපානු ඇතිද යන්න ලෝක අවධානයට ලක්ව තිබේ.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved