• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් වේ

30 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ  මලල ක්‍රීඩා ශූරතාවලියේදී  රන් පදක්කම දිනා ගැනීමට  රන්සිනි පෙරේරා සමත් වේ
හොංකොං හිදී පැවැත්වෙන 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 200 ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ රන්සිනි පෙරේරා රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය එම ඉසව්ව තත්පර 24.07කින් නිමා කරමින් විශිෂ්ට දක්ෂතාවක් පෙන්නුම් කළ අතර, මෙය මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් දෙවැනි රන් පදක්කම වේ.
එමෙන්ම, පිරිමි මීටර් 200 ඉසව්වට සහභාගී වූ සදෙව් රාජකරුණා තත්පර 21.13ක කාලයකින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයන් සමඟ ශ්‍රී ලංකාවේ පදක්කම් ගණන තවදුරටත් ඉහළ ගියේය.
Post Views: 0
Previous Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ කියුබානු තානාපතිනිය අතර සාකච්ඡාවක්

Next Post

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු තොගයක් බලහත්කාරයෙන් ගොඩබෑමක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රමිතියෙන් තොර  බාල ගල් අඟුරු තොගයක්  බලහත්කාරයෙන් ගොඩබෑමක්

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු තොගයක් බලහත්කාරයෙන් ගොඩබෑමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved