• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

1 June 2026
in දේශීය, පුවත්
හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු  අභියාචනාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම අද (01) පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කළේ, අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට වරදකරු වීම හේතුවෙන් සිය සේවාදායකයා දැනටමත් බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවමක් විඳිමින් සිටින බවයි. එවැනි තත්ත්වයක් තුළ, එකම චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තවත් නඩුවක් ගොනු කිරීම නීතියට පටහැණි බවත්, එබැවින් එම චෝදනා පත්‍රය අවලංගු කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. මහාධිකරණ නඩු විභාගයේදී මතු කළ මූලික විරෝධතා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මස 17 වන දින යළි කැඳවන ලෙස නියෝග කළේය.
2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීම මගින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
Post Views: 9
Previous Post

මැදපෙරදිග නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටෙයි!

Next Post

ඉරාන හමුදා කඳවුරුවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කරයි; ටෙහෙරානයෙන් ප්‍රතිප්‍රහාර!

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන හමුදා කඳවුරුවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කරයි; ටෙහෙරානයෙන් ප්‍රතිප්‍රහාර!

ඉරාන හමුදා කඳවුරුවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කරයි; ටෙහෙරානයෙන් ප්‍රතිප්‍රහාර!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved