• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටෙයි!

ආයෝජකයන්ගේ අවධානයත් වෙනස් වෙයි

1 June 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපය තුළ යළිත් වරක් හටගෙන ඇති උග්‍ර නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය වශයෙන් උද්ධමනය ඉහළ යා හැකි බවට පවතින බියත් සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටී ඇති බව රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කර සිටී.
සාමාන්‍යයෙන් ලෝකයේ භූ-දේශපාලනික අර්බුද පවතින අවස්ථාවලදී රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතුණද, මෙම නවතම නොසන්සුන්තාවය හේතුවෙන් ඇතිවිය හැකි දිගුකාලීන උද්ධමනකාරී තත්ත්වය සහ ඒ ආශ්‍රිත ආර්ථික බලපෑම් පිළිබඳව ආයෝජකයන් දැඩි ලෙස සැලකිලිමත් වීම මීට ප්‍රධානතම හේතුව වී තිබේ.
විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදයත් සමඟ බලශක්ති මිල ගණන් ඉහළ යාම මත ලෝක පරිමාණයෙන් උද්ධමනය තවදුරටත් උග්‍ර වනු ඇතැයි යන සැකය ආයෝජන තීරණ කෙරෙහි සෘජුවම බලපා ඇති බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මුලාශ්‍ර – රොයිටර්ස්
Post Views: 10
Previous Post

හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට පිවිසෙන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව හෙළිවේ

Next Post

හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු  අභියාචනාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කරයි

හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved