• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ලෙස යසස් හේවගේ වැඩ භාර ගන

2 June 2026
in දේශීය, පුවත්
කාර්මික සංවර්ධන මණ්ඩලයේ   නව සභාපති ලෙස  යසස් හේවගේ   වැඩ භාර ගන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසාය සංවර්ධන ආයතනය වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා 2026 ජූනි 1 දින සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 60කට අධික ඉතිහාසයක් ඇති මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) සංවර්ධනයෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, අලෙවිකරණ සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රයන්හි දශක දෙකකට ආසන්න පළපුරුද්දක් ඇති හේවගේ මහතා, මීට පෙර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. එසේම, SME Nexus ජාතික උපායමාර්ගික රාමුව සහ යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීමේ ක්‍රියාවලියට ද ඔහු සිය දායකත්වය ලබා දී තිබේ.
සිය බැංකු වෘත්තීය දිවිය තුළ HSBC සහ NDB Bank වැනි ආයතනවල ඉහළ කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇති ඔහු, බැංකු ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනස්කම් සඳහා නායකත්වය ලබා දුන් වෘත්තිකයෙකි.
නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ අතීත ඉංජිනේරු ශිල්පීය හැකියාවන් සිහිපත් කරමින් තාක්ෂණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මුල් කරගත් නව කාර්මික යුගයක් කරා රට රැගෙන යාම තම අරමුණ බව පැවසීය. මෙම පත්වීමත් සමඟ කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරියේදී වඩාත් නව්‍යකරණය වූ වැඩපිළිවෙළක් සමඟ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

ඉන්ධන සහනාධාර තවත් දෙන්න බෑ තෙල් පරිබෝජනය අඩු කරන්න

Next Post

LPL තරග බි‍මෙන් පැතුම් ඉවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
LPL තරග බි‍මෙන්  පැතුම් ඉවත් වෙයි

LPL තරග බි‍මෙන් පැතුම් ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved