• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

LPL තරග බි‍මෙන් පැතුම් ඉවත් වෙයි

2 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
LPL තරග බි‍මෙන්  පැතුම් ඉවත් වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් අනතුරුව, දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආබාධයකින් සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සහ පුනරුත්ථාපන කටයුතු සඳහා මෙම කාලය වෙන් කර ගැනීමට ඔහු අපේක්ෂා කරයි. පසුගිය වසර පුරා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඇතුළුව අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, ඔහුගේ ප්‍රමුඛතාව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් සුවපහසුවෙන් ක්‍රීඩා කිරීම බව කළමනාකාරිත්වය දන්වා සිටියි.
මේ අතර, කොළඹදී පැවති එල්පීඑල් ක්‍රීඩක තේරීමේ උත්සවයේදී දේශීය ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 242 දෙනෙකු ඇතුළු 421 දෙනෙකු අතුරින් කණ්ඩායම් පහ විසින් ක්‍රීඩකයින් තෝරාගෙන ඇත. ප්ලැටිනම් දේශීය කාණ්ඩයේදී බිනුර ප්‍රනාන්දු කලම්බු කැප්ස් කණ්ඩායමටත්, නුවන් තුෂාර කැන්ඩි රෝයල්ස් කණ්ඩායමටත්, මහීෂ් තීක්ෂණ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමටත්, චරිත් අසලංක ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටත් තෝරාගනු ලැබීය. ප්ලැටිනම් විදේශීය කාණ්ඩයේදී ජැෆ්නා කිංග්ස් විසින් ඩේවිඩ් වීසේ ද, කැන්ඩි රෝයල්ස් විසින් රාහ්මනුල්ලා ගුර්බාස් ද, කලම්බු කැප්ස් විසින් මුජීබ් උර් රෙහ්මාන් ද, දඹුල්ල සික්සර්ස් විසින් ෆසල්හක් ෆරුකි ද සහ ගෝල් ගැලන්ට්ස් විසින් මුහමඩ් නවාස් ද තෝරා ගන්නා ලදී.
Post Views: 16
Previous Post

කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ලෙස යසස් හේවගේ වැඩ භාර ගන

Next Post

ජලභීතිකා මර්දනය සඳහා වසරකට රුපියල් බිලියන 5කට අධික මුදලක් වැය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ජලභීතිකා මර්දනය සඳහා  වසරකට රුපියල් බිලියන 5කට  අධික මුදලක් වැය කෙරේ

ජලභීතිකා මර්දනය සඳහා වසරකට රුපියල් බිලියන 5කට අධික මුදලක් වැය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved