• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදි කිරීම් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හමුවේ නතර වූ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට රජයෙන් ඇස්තමේන්තු සංශෝධනයක්

4 June 2026
in දේශීය, පුවත්
ඉදි කිරීම් අමුද්‍රව්‍ය මිල  ඉහළ යාම හමුවේ නතර වූ  සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට  රජයෙන් ඇස්තමේන්තු සංශෝධනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අතරමඟ නතර වී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත සක්‍රීය කිරීම සඳහා, වැඩි වූ මිල ගණන්වලට ගැලපෙන පරිදි ඇස්තමේන්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා මේ බව අනාවරණය කළේ ‘ගම් දහසක වැඩ දහසක්’ ජාතික වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් ව්‍යාපෘති සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට දායක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම මුදල් මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත නිදහස් කර තිබේ. දෑතේ මහන්සියෙන් වැඩ කළ හැකි ගොවි, ධීවර ප්‍රජාව ඇතුළු නිෂ්පාදකයන් ස්වෝත්සාහයෙන් නැඟී සිටින වටපිටාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම තුළින් පසුගිය 2025 වසරේදී පමණක් භාණ්ඩාගාරයට රුපියල් ට්‍රිලියනයක අමතර ආදායමක් එකතු කර ගැනීමට හැකි වූ බවයි. මෙම මූල්‍ය ශක්තිය තුළින් ආපදාවලින් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍ය ආධාර ලබා දීම, ගොවි ජනතාවට පොහොර සහනාධාර වැඩි කිරීම සහ ධීවර ජනතාව වෙනුවෙන් ඉන්ධන සහනාධාර ලබා දීමට රජය පියවර ගෙන ඇත.
දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදු කරමින්, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විවෘත තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ හරහා පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කරන බවත්, ඒ අනුව පසුගිය වසරේදී 35,000ක් බඳවා ගත් බවත් අමාත්‍යවරයා පැවසීය. පුත්තලම රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීම ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදා කිරීම සඳහා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
Post Views: 0
Previous Post

16 හැවිරිදි තරුණයෙකුට පහරදුන් එකම පවුලේ සිව්දෙනෙක් අත්අඩංගුවට

Next Post

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved