• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාදුරුඔය කුඩාඔය හරස් කර ඉදිකළ අනවසර අමුණු හේතුවෙන් කුඹුරු අක්කර 100ක් ජලයෙන් යටවෙයි

4 June 2026
in දේශීය, පුවත්
මාදුරුඔය කුඩාඔය හරස් කර ඉදිකළ  අනවසර අමුණු හේතුවෙන්  කුඹුරු අක්කර 100ක් ජලයෙන් යටවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලොන්නරුව මාදුරුඔය කුඩාඔය හරස් කර අනවසරයෙන් ඉදිකර ඇති අමුණු අටක් හේතුවෙන් ඉන් පිටාර ගලන ජලයෙන් මෙවර යල කන්නයේ වපුරන ලද අක්කර 100කට අධික වී වගාවක් විනාශ වී ඇති බව වැලිකන්ද නාමල්ගම ගොවීහු පවසති. මෙම අමුණු හේතුවෙන් කුඹුරු ඉඩම් ජලයෙන් යටවීම නිසා වී වගාව ආරම්භ කිරීමට නොහැකිවී ඇති අතර, සමහර කුඹුරු සඳහා ජලය නොලැබීමෙන් පවතින පැළ ගොයම විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
2010 වසරේ සිට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු අදාළ බලධාරීන් වෙත මේ පිළිබඳව කොතෙක් දැනුවත් කළද, මෙතෙක් ස්ථිර විසඳුමක් නොලැබීම ගොවීන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇත. සංවිධානාත්මක පිරිසක් විසින් රක්ෂිත ප්‍රදේශය තුළ අනවසරයෙන් මෙම අමුණු ඉදිකිරීම නිසා නීත්‍යනුකූල ඔප්පු හිමි ගොවීන්ට තම කුඹුරු වගා කර ගැනීමට නොහැකිව විශාල පාඩුවක් සිදු වී තිබේ.
මෙම අනවසර වගා කටයුතු නිසා වනඅලි වාසස්ථාන විනාශ වී ඇති අතර, එමගින් වනඅලි නිතර නිතර තම වගාවන්ට හානි කරන බවද ගොවීහු සඳහන් කරති. මීට අමතරව, අස්වැන්න විනාශ වීම හේතුවෙන් රජයට සෑම කන්නයකදීම රුපියල් ලක්ෂ පනහකට වැඩි වන්දි මුදලක් ගෙවීමට සිදුවන බව පවසන ගොවීන්, අනවසර අමුණු ඉවත් කර වගා කිරීමට අවස්ථාව සලසා දෙන්නේ නම් එම වන්දි මුදල රජයට ඉතිරි කරගත හැකි බව පෙන්වා දෙති.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය අසේලපුර කොට්ඨාස කාර්යාලයෙන් කළ විමසීමේදී, එම කාර්යාලයේ නිලධාරිනියක සඳහන් කළේ අදාළ ස්ථානය කඩිනමින් නිරීක්ෂණය කර අනවසරයෙන් ඉදිකර ඇති අමුණු ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
Post Views: 0
Previous Post

ඇමෙරිකානු කොන්ග්‍රසයේ ඉරාන යුද බලතල සීමා කිරීමේ යෝජනාව සම්මත වෙයි

Next Post

කම්බිකොටුවත්තේ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved