• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විකිරණ තාක්ෂණ උපකරණ ප්‍රමාදයෙන් පිළිකා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

4 June 2026
in දේශීය, පුවත්
විකිරණ තාක්ෂණ උපකරණ ප්‍රමාදයෙන්  පිළිකා රෝගීන්ගේ  ජීවිත දැඩි අවදානමක   විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට වාර්ෂිකව වාර්තා වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව, විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම මාරාන්තික රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ජාතික රෝහල් පද්ධතිය තුළ පවතින යල් පැනගිය ප්‍රතිකාර ක්‍රමවේද සහ උපකරණ පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා දැඩි විවේචනයක් එල්ල කරයි. මහරගම අපේක්ෂා රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහල වැනි ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානවල පිළිකා විකිරණ ප්‍රතිකාර සඳහා තවමත් භාවිත කරනු ලබන්නේ දියුණු ලෝකය මීට වසර ගණනාවකට පෙර සහමුලින්ම බැහැර කළ පැරණි තාක්ෂණික මෙවලම් වීම හේතුවෙන් දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත දිනෙන් දින දැඩි අවදානමකට ලක්වෙමින් පවතී. ලෝකයේ පවතින දියුණු පිළිකා විකිරණ ප්‍රතිකාර ක්‍රමවේද මෙරට අසරණ රෝගීන්ට ලබාදීමේ අරමුණින් වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් විසින් වරින් වර කළ ඉල්ලීම්, සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙලාගෙන ඇති දූෂිත නිලධාරිවාදය හමුවේ ක්‍රමානුකූලව යටපත් වී ඇති බවට චෝදනා එල්ල වේ.
පවතින සෞඛ්‍ය අර්බුදය හමුවේ දැනට භාවිත වන අනතුරුදායක ‘කොබෝල්ට්’ විකිරණ ක්‍රමවේදයෙන් බැහැර වී ‘ලීනියර් ඇක්සලරේටර්’ වැනි ලොව පිළිගත් නවීන තාක්ෂණයට කඩිනමින් අනුගත වීමේ අවශ්‍යතාව වෛද්‍ය ක්ෂේත්‍රය දිගින් දිගටම පෙන්වා දුන්නද, ඊට අදාළ උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිලධාරී අක්‍රමිකතා හේතුවෙන් වසර ගණනාවක සිට අතරමංව පවතී. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලසීමාවේදී මේ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණද, ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් රෝගීන්ට නවීන තාක්ෂණය ලබාදෙනු වෙනුවට තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා යළිත් වරක් යල් පැනගිය බාල යන්ත්‍ර මෙරටට ගෙන්වීමට කුමන්ත්‍රණකාරී ලෙස උත්සාහ කළ බව එවකට පාර්‌ලිමේන්තුවේදී පවා අනාවරණය විය. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය සහ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින අසාධාරණ ප්‍රමාදයන් හේතුවෙන් දියුණු වෛද්‍ය පහසුකම් මෙරටට ගෙන්වා ගැනීමේ සමස්ත ක්‍රියාවලිය අඩාල වී ඇතිවා පමණක් නොව, මේ හරහා රටට බරපතළ මූල්‍යමය සහ ආර්ථික අලාභයක් ද සිදුව තිබේ.
Post Views: 0
Previous Post

ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් තුනෙන් එකකට වැඩි කාලයක් මනසින් තොරව සිදුකරන ස්ක්‍රෝල් කිරීම් සඳහා වැයවේ

Next Post

ටියනන්මෙන් චතුරශ්‍රයේ සිදු වූ දේ පිළිබඳ සත්‍යය පිළිගන්නා ලෙස තායිවාන ජනාධිපති චීනයෙන් ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved