• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක සතයක්වත් තවම අත තිබ්බේ නෑ, හැම රුපියලක්ම භාණ්ඩාගාරයේ සුරක්ෂිතයි

නියෝජ්‍ය ඇමතිට මල පනී

6 June 2026
in දේශීය, පුවත්
එක සතයක්වත් තවම  අත තිබ්බේ නෑ,  හැම රුපියලක්ම භාණ්ඩාගාරයේ සුරක්ෂිතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ප්‍රතිසාධන සහ සහන කටයුතු වෙනුවෙන් ස්ථාපිත කරන ලද ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ (Rebuilding Sri Lanka) අරමුදල සම්බන්ධයෙන් මතුව ඇති විවිධ කටකතා සහ චෝදනා හමුවේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දැඩි ස්ථාවරයකින් අදහස් පළ කළේය.
මෙම අරමුදලට මේ වන විට දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලැබී ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා, එම අරමුදල් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව නඟන අභූත චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
“මේ අරමුදලේ එක සතයක්වත් අපි තවම අත තිබ්බේ නෑ. ලැබුණු හැම රුපියලක්ම රජයේ භාණ්ඩාගාරයේ ඉතාමත් සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය. අරමුදල් අවභාවිතා වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා, මෙවැනි විපත්තිදායක අවස්ථාවක අරමුදලක පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් රජය උපරිම වගකීමකින් කටයුතු කරන බව පෙන්වා දුන්නේය.
මෙම අරමුදල් වැය කිරීම සිදු කරන්නේ ඉතාමත් විධිමත් අධීක්ෂණ ක්‍රමවේදයකට යටත්ව පමණක් බවත්, අදාළ සහන කටයුතු සඳහා පූර්ණ අනුමැතිය ලැබුණු පසුව පමණක් භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසාම මෙම මුදල් කැප කරන බවට ඔහු ජනතාවට සහතික විය.
Post Views: 2
Previous Post

දුම්කොළ වගාව මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමේ ජාතික මෙහෙයුම

Next Post

හිටපු ඇමරිකානු කොන්ග්‍රස් සභික ස්ටීවන් බයර්ට ජනාධිපති ට්‍රම්ප්ගෙන් සමාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved