• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Goldsmiths, University of London, BCAS කැම්පස් සමඟ අත්වැල් බැඳගනී

6 June 2026
in දේශීය, පුවත්
Goldsmiths, University of London,  BCAS කැම්පස් සමඟ  අත්වැල් බැඳගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් රාජධානියේ වඩාත්ම ගෞරවණීය විශ්වවිද්‍යාලයක් වන Goldsmiths, University of London, ශ්‍රී ලාංකේය සිසුන්ට ගෝලීය මට්ටමේ බ්‍රිතාන්‍ය උපාධි පාඨමාලා ලබා දීමේ අරමුණින් BCAS කැම්පස් සමඟ හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
ලන්ඩන් හි විශිෂ්ටතම විශ්වවිද්‍යාල 10 අතරට ශ්‍රේණිගත වී ඇති (Complete University Guide 2027) සහ සිය 120 වැනි සංවත්සරය සමරන Goldsmiths විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලයට අයත් ප්‍රමුඛතම ආයතනයකි. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ සිසුන්ට පරිගණක විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, මනෝවිද්‍යාව සහ නීතිය යන විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා BCAS කැම්පස් හරහා මෙරටේදීම හැදෑරීමේ අවස්ථාව උදාවේ.
මෙම ගිවිසුම 2026 ජූනි මස 3 වැනිදා ලන්ඩන් හී පිහිටි Goldsmiths විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තබන ලදී. ඒ සඳහා Goldsmiths විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි උපකුලපති මහාචාර්ය ඩේවිඩ් ඔස්වෙල් සහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඇනබෙල් කියර්නන් යන මහත්ම මහත්මීන් ද, BCAS කැම්පස් වෙනුවෙන් එහි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා සහ ප්‍රධාන විධායක නිලධාරී ටෙරේෂ් අමරතුංග යන මහත්වරුන් ද සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මහාචාර්ය ඩේවිඩ් ඔස්වෙල් මහතා සඳහන් කළේ, මෙම ගිවිසුම මගින් ශිෂ්‍යයන්ගේ සාර්ථකත්වය සහ ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීමට සිය ආයතනය දක්වන කැපවීම මැනවින් පිළිඹිබු වන බවයි. BCAS කැම්පස් හි ප්‍රධාන විධායක නිලධාරී ටෙරේෂ් අමරතුංග මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මව්බිමෙන් බැහැර නොවී ගෝලීය මට්ටමේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට මෙමගින් විශාල අවස්ථාවක් උදාවන බවයි.
වසර 27කට වැඩි පළපුරුද්දක් ඇති BCAS කැම්පස්, තම උපාධි පාඨමාලාවල සමාරම්භක කණ්ඩායම සඳහා සිසුන් ලියාපදිංචි කර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර, එම පාඨමාලා 2026 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතය.
Post Views: 8
Previous Post

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම ටැල්ක් පවුඩර් ආශ්‍රිත පිළිකා නඩුවකින් ජය ගනී

Next Post

2026 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයූ ක්‍රීඩකයින් 10 දෙනා ෆෝබ්ස් වාර්තාව

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ  ලොව වැඩිම ආදායමක් ඉපැයූ  ක්‍රීඩකයින් 10 දෙනා  ෆෝබ්ස් වාර්තාව

2026 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයූ ක්‍රීඩකයින් 10 දෙනා ෆෝබ්ස් වාර්තාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved