• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම ටැල්ක් පවුඩර් ආශ්‍රිත පිළිකා නඩුවකින් ජය ගනී

6 June 2026
in පුවත්, විදෙස්
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම  ටැල්ක් පවුඩර් ආශ්‍රිත  පිළිකා නඩුවකින් ජය ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) සමාගමේ ටැල්ක් (talc) අඩංගු නිෂ්පාදන භාවිතය හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකුට ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇති බවට ඔවුන්ගේ පවුල් විසින් ගොනු කර තිබූ නඩුවකින් එම සමාගම ජයග්‍රහණය කර තිබේ. ලොස් ඇන්ජලීස් අධිකරණයක ජූරි සභාවක් විසින් තීරණය කර ඇත්තේ, රූපලාවන්‍ය ටැල්ක් නිෂ්පාදන අලෙවි කිරීමේදී ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම නොසැලකිලිමත් ලෙස කටයුතු කර නොමැති බවයි.
මෙම නඩුව ගොනු කර තිබුණේ මේරි ඕවන්ස්, බොනී ටියන්කන් සහ ජිනීවා විලියම්ස් යන කාන්තාවන්ගේ පවුල් විසින් වන අතර, ඔවුන් ටැල්ක් අඩංගු බේබි පවුඩර් භාවිතයෙන් පසුව ඩිම්බකෝෂ පිළිකා වැළඳී මියගොස් තිබුණි. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ බේබි පවුඩර් සහ අනෙකුත් ටැල්ක් නිෂ්පාදන පිළිකා කාරක බව පවසමින් මේ වන විට පැමිණිලිකරුවන් 67,000කට අධික පිරිසක් සමාගමට එරෙහිව නඩු ගොනු කර ඇත.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ නඩු කටයුතු භාර උප සභාපති එරික් හාස් ප්‍රකාශ කළේ, මෙම නඩුව පදනම් වී තිබුණේ විද්‍යාත්මක පදනමක් නොමැති කරුණු මත බවයි. කෙසේ වෙතත්, පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරි ෆ්‍රීඩ්මන් මෙම තීන්දුව “බලාපොරොත්තු කඩ කරවන සුළු එකක්” බව සඳහන් කළේය.
මීට පෙර ඕක්ලහෝමා හිදී පැවති නඩු විභාගයකින්ද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම ජයග්‍රහණය කළ අතර, සමහර නඩු විභාග වලදී පැමිණිලිකරුවන්ට විශාල වන්දි මුදල් පිරිනැමීමට ජූරි සභා තීරණය කර ඇත. මතභේදයට තුඩුදුන් ටැල්ක් අඩංගු බේබි පවුඩර් අලෙවිය 2020 වසරේදී ඇමරිකාව තුළ නතර කළ සමාගම, ඒ වෙනුවට ඉරිඟු පිටි (cornstarch) අඩංගු නිෂ්පාදන හඳුන්වා දී ඇත.
Post Views: 4
Previous Post

බෝයිං 737 මැක්ස් නිෂ්පාදනය ඉතිහාසයේ ඉහළම අගයට ගෙන ඒමට සැලසුම්

Next Post

Goldsmiths, University of London, BCAS කැම්පස් සමඟ අත්වැල් බැඳගනී

Editor TTV News

Editor TTV News

Next Post
Goldsmiths, University of London,  BCAS කැම්පස් සමඟ  අත්වැල් බැඳගනී

Goldsmiths, University of London, BCAS කැම්පස් සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved