• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරයා ජනතාව අතරට යන්න බිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

6 June 2026
in දේශීය, පුවත්
ජනාධිපතිවරයා ජනතාව අතරට යන්න බිය බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ජනාධිපතිවරයා ජනතාව අතරට යෑමට බිය වී සිටින බවත්, පාලනය ගෙන යන්නේ බියගුලු සහ නිවට රජයක් විසින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමාව යටතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය දක්වන මැළිකම තුළින් රජයේ එම බියගුලුභාවය මනාව පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රටේ ජනතාව පීඩාවට සහ අසහනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වයට පිළිතුරු දීමට ජනතාව සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී හිතුමතේට කටයුතු කරන වත්මන් රජයට පාඩමක් ඉගැන්වීමට ජනතාව සූදානම් බව ඔහු අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, අසීමිත බලයක් ලබා දීමෙන් බල උන්මාදයකින් කටයුතු කරන දේශපාලන රටාවක් නිර්මාණය වන බවත්, එබැවින් රට වෙනුවෙන් සාධාරණ බහුතරයක් ඇති පාර්ශ්වයකට වරමක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉදිරි මැතිවරණවලදී මෙවැනි වැරදි දේශපාලන ක්‍රමවේදයකට තිත තැබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 1
Previous Post

වැට් බදුවලින් ජනතාව තලද්දී සිගරට් බදු රහසින් කපාහැරීමේ මහා කුමන්ත්‍රණය හෙළිවෙයි

Next Post

Rebuilding ශ්‍රී ලංකා අරමුදලේ කෝටි 1000ක සම්පූර්ණ වියදම් වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved