• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් පීටර් පිලිප්ස්ගේ විවාහ මංගල්‍යයට එක්වෙයි

6 June 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන්  පීටර් පිලිප්ස්ගේ  විවාහ මංගල්‍යයට එක්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ මුණුබුරෙකු වන, ඇන් ප්‍රින්සස් (Princess Anne) ගේ පුත් පීටර් පිලිප්ස් (Peter Phillips) සහ හෙදියක වන හැරියට් ස්පර්ලිං (Harriet Sperling) අතර විවාහ මංගල්‍යය අද (ජූනි 06) එංගලන්තයේ කෙම්බල් (Kemble) ගම්මානයේ පිහිටි ඕල් සේන්ට්ස් දේවස්ථානයේදී පැවැත්විණි.
මෙම පෞද්ගලික උත්සවය සඳහා රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ. ඒ අතරට බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින ද, වේල්ස් කුමරු විලියම් සහ වේල්ස් කුමරිය කේට් ද ඇතුළත් විය. එසේම ඇන් ප්‍රින්සස් ඇයගේ සැමියා වන තිමෝති ලෝරන්ස් සමඟ ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
පීටර් පිලිප්ස් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර, රාජකීය පවුලේ උත්සව අවස්ථාවන්හිදී බොහෝ විට කැපී පෙනෙන පුද්ගලයෙකු ලෙස ඔහු සැලකේ.
Post Views: 6
Previous Post

ආණමඩුවේදී වන්දනාකරුවන් ගිය ලොරියක් ගසක හැපෙයි

Next Post

රටින් හාල් ගෙනාපු නිසා ගොවියන්ගේ වී මිල බිමටම වැටිලා රජයේ තීරණය ගැන මටත් කනගාටුයි

Editor TTV News

Editor TTV News

Next Post
රටින් හාල් ගෙනාපු නිසා ගොවියන්ගේ වී මිල බිමටම වැටිලා රජයේ තීරණය ගැන මටත් කනගාටුයි

රටින් හාල් ගෙනාපු නිසා ගොවියන්ගේ වී මිල බිමටම වැටිලා රජයේ තීරණය ගැන මටත් කනගාටුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved