• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැඩ්රිඩ් අගනුවරදී පැවති පාප් වහන්සේගේ දේව මෙහෙයට මිලියන 1.2ක ජනකායක්

7 June 2026
in පුවත්, විදෙස්
මැඩ්රිඩ් අගනුවරදී පැවති  පාප් වහන්සේගේ දේව මෙහෙයට  මිලියන 1.2ක ජනකායක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ස්පාඤ්ඤයේ සතියක නිල සංචාරයක නිරත ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ විසින් අද (ජූනි 07) මැඩ්රිඩ් අගනුවරදී පවත්වන ලද එළිමහන් දේව මෙහෙය සඳහා මිලියන 1.2ක අතිවිශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ. මෙම සුවිශේෂී ආගමික අවස්ථාව සඳහා ස්පාඤ්ඤයේ 6වන ෆෙලිපේ රජු සහ ලෙටිසියා රැජින ද එක්ව සිටීම විශේෂත්වයකි.
සිය සංචාරය අතරතුර ඊයේ (ජූනි 06) සවස රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ නිල ක්‍රීඩාංගණය වන ‘සාන්තියාගෝ බර්නාබියු’ අසල පාප් වහන්සේ විසින් පැවැත්වූ විශේෂ යාඥා මෙහෙයට ලක්ෂ 5කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඉන් බහුතරය තරුණ තරුණියන් වීම කැපී පෙනුණි.
පාප් වහන්සේ සිය සංචාරයේ ඉදිරි වැඩසටහන් ලෙස බාසිලෝනා නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ‘සග්‍රදා ෆැමිලියා’ බැසිලිකාවේ අලුතින් ඉදිකළ කුළුණක් විවෘත කිරීමටත්, කැනරි දූපත් වෙත වැඩම කර එහි වෙසෙන සංක්‍රමණිකයන් හමුවීමටත් නියමිතය. මෙම සංචාරයේ වඩාත් ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙන්නේ උන්වහන්සේ ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ඇමතීමයි. ඒ අනුව, ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවක් ඇමතූ ලොව පළමු පාප් වහන්සේ ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ඉතිහාසයට එක් වනු ඇත.
Post Views: 9
Previous Post

ඉතාලියේ බැංකු ක්ෂේත්‍රයේ දැවැන්ත ඒකාබද්ධයක්

Next Post

නිව්යෝර්ක් නගරයේ ජනප්‍රිය එල්මෝ රූකඩ චරිතය නිකිස් පැසිපන්දු රසිකයන්ගෙන් දැඩි විවේචනයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved