• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාමණ්ඩියගේ පොලු පහරින් බෑණා මරුට

8 June 2026
in දේශීය, පුවත්
මාමණ්ඩියගේ  පොලු පහරින්  බෑණා මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්තොට, මාල්පෙත්තාව ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් මාමණ්ඩිය විසින් එල්ල කළ පොලු පහරකින් 26 හැවිරිදි බෑණා කෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇය මාල්පෙත්තාව පිහිටි ඇයගේ පියාගේ නිවසට පැමිණ සිට ඇති අතර, ඊයේ රාත්‍රී 11.00ට පමණ අධික ලෙස බීමත්ව ටිපර් රථයකින් එහි පැමිණි සැමියා ඇයට නැවත නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත.
එහිදී බිරිඳ ඊට විරුද්ධ වීම නිසා කෝපයට පත් ඔහු, තමා පැමිණි ටිපර් රථය නිවසේ ප්‍රධාන ගේට්ටුවේ හප්පා ඊට හානි සිදු කර තිබේ. පසුව නිවස තුළට කඩා වැදී බිරිඳට පහර දී ඇති අතර, ඉන් බේරීම සඳහා ඇය සිය පියා සිටි කාමරය දෙසට දිව ගොස් ඇත. එහිදී සැමියා විසින් දියණියට දිගින් දිගටම පහරදීම වැළැක්වීම සඳහා ඇයගේ පියා (මාමණ්ඩිය) විසින් පොල්ලකින් බෑණාට පහර දී තිබේ. හිසට වැදුණු ප්‍රබල පහර හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම ඇද වැටී ඇති අතර, අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාමණ්ඩියව අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Post Views: 9
Previous Post

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි

Next Post

ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් ගෝලීය තෙල් මිල නැවතත් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන්  ගෝලීය තෙල් මිල නැවතත් ඉහළට

ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් ගෝලීය තෙල් මිල නැවතත් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved