• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට

8 June 2026
in දේශීය, පුවත්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවේ පසුවන කාලසීමාව තුළ තමන්ට අමානුෂික වදහිංසා සිදුකරන බව පවසමින් ඒ මහතා ආහාර වර්ජනයක නිරතව සිටි අතර, සිය මරණය ආසන්න බව පවසමින් දෑස් දන්දීමට සහ අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස සිය නීතිඥවරුන් හරහා ඉල්ලීම් කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සලේ මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ, ඔහුව පහසුකම් සහිත රෝහලකට යොමු කරන ලෙසත් ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මගින් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙසත්ය. ඉකුත් පෙබරවාරි 25 වන දින අත්අඩංගුවට ගත් දා සිට රැඳවුම් නියෝග මත රඳවා සිටින සලේ මහතාට ප්‍රමාණවත් ආහාර නොලැබීම, වැසිකිළි පහසුකම් භාවිතයට අවසර නොමැතිකම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම ඇතුළු කෘෘර සැලකීම් සිදුවන බවට ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබුණි.
මෙම අමානුෂික සැලකීම් හේතුවෙන් සුරේෂ් සලේ මහතාට දරුණු මලබද්ධ තත්ත්වයක් සහ විවිධ ශාරීරික සංකූලතා මතු වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේද සඳහන්ව ඇතැයි ඔහුගේ බිරිඳ පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අරඹන ලෙස ඇය ඉල්ලා සිටින අතර, වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඔහු හදිසි ප්‍රතිකාර ඒකකය තුළ විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.
Post Views: 15
Previous Post

ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් ගෝලීය තෙල් මිල නැවතත් ඉහළට

Next Post

සංචාරක ප්‍රවර්ධනය සඳහා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට විද්‍යුත් ආරෝපණ රථ 10ක්

Editor TTV News

Editor TTV News

Next Post

සංචාරක ප්‍රවර්ධනය සඳහා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට විද්‍යුත් ආරෝපණ රථ 10ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved