• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුක්රේනයට උදව් කිරීමේ යෝජනාවක් රැගෙන රුසියානු කෝටිපති අබ්‍රමොවිච් කියෙව් නුවරට පැමිණි බව සෙලෙන්ස්කි පවසයි

8 June 2026
in පුවත්, විදෙස්
යුක්රේනයට උදව් කිරීමේ යෝජනාවක් රැගෙන  රුසියානු කෝටිපති අබ්‍රමොවිච්  කියෙව් නුවරට පැමිණි බව සෙලෙන්ස්කි පවසයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු කෝටිපති රෝමන් අබ්‍රමොවිච් (Roman Abramovich) තමන් හමුවීම සඳහා යුක්රේනයේ කියෙව් අගනුවරට පැමිණි බවත්, සාම සාකච්ඡා සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය වෙත පණිවුඩයක් රැගෙන යාමට ඔහු එහිදී යෝජනා කළ බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ලන්ඩන් නුවර පැවැති සාකච්ඡාවලට සහභාගී වෙමින් Sky News නාලිකාව වෙත අදහස් දක්වමින් සෙලෙන්ස්කි මේ බව සඳහන් කළ අතර, රුසියානු කෝටිපතිවරයා යුක්රේන අගනුවරට පැමිණි බව ඔහු නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙය වේ.
කෙසේ වෙතත්, තම රජය කිසිසේත්ම දොන්බාස් (Donbas) කලාපය අත්නොහරින බව සෙලෙන්ස්කි එහිදී යළිත් අවධාරණය කර තිබේ. මෙම හමුවීම රහසක් නොවන බවත්, රුසියාවට අවශ්‍යව ඇත්තේ කියෙව් පාලනය කුමන දේ සඳහා සූදානම්ද යන්න දැන ගැනීමට බවත් පැවසූ සෙලෙන්ස්කි, තමන් යුක්රේන භූමියෙන් ඉවත් නොවන බවත් රුසියාවට එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉඩ නොදෙන බවත් අබ්‍රමොවිච් වෙත සෘජුවම ප්‍රකාශ කළ බව වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 9
Previous Post

දිවයිනේ තැන තැන සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර සිව්දින තරගාවලිය අද ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved