• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ තැන තැන සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට

8 June 2026
in දේශීය, පුවත්
දිවයිනේ තැන තැන සිදු වූ  මාරක රිය අනතුරුවලින්  පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ බිහිසුණු රිය අනතුරුවලින් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නිකවැරටිය, නම්මුවාව මාර්ගයේදී ලොරි රථයක ගැටීමෙන් 82 හැවිරිදි පදික කාන්තාවක මියගොස් ඇති අතර, මැල්සිරිපුර, හල්මිල්ලවැව ප්‍රදේශයේදී පාසල් වෑන් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කළ 11 හැවිරිදි පාසල් සිසුවෙකු ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර, හික්කඩුව නගරය ආසන්නයේදී කාර් රථයක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි පැමිණි 55 හැවිරිදි රියදුරු මියගොස් තිබේ.
මීට අමතරව, මහඔය ඇහැලගස්පල්ලම ප්‍රදේශයේදී යතුරුපැදියක් බෝක්කුවක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ද, දඹදෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියක් කාර් රථයක ගැටීමෙන් 18 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම අවිස්සාවේල්ල – රත්නපුර මාර්ගයේ මාහින්ගොඩ ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් 42 හැවිරිදි පදික පුද්ගලයෙකු ද මියගොස් තිබේ. අනතුරුවලට සම්බන්ධ වාහනවල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Post Views: 15
Previous Post

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පෞද්ගලික බස් රථ ධාවනය 50%කින් සීමා කෙරේ

Next Post

යුක්රේනයට උදව් කිරීමේ යෝජනාවක් රැගෙන රුසියානු කෝටිපති අබ්‍රමොවිච් කියෙව් නුවරට පැමිණි බව සෙලෙන්ස්කි පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved