• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය… ආසියානු ක්‍රීඩා ශූරතාවලියේදී ලක් මව රනින් බබළවයි

8 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය… ආසියානු ක්‍රීඩා ශූරතාවලියේදී ලක් මව රනින් බබළවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ජත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තබමින්, චීනයේ හොංකොං හි පැවැති 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 1500 ඉසව්වේ ඓතිහාසික රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික අති දක්ෂ මලල ක්‍රීඩිකා තරුෂි අභිෂේකා සමත් වී තිබේ. මෙය ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ ප්‍රථම රන් පදක්කම ලෙස වාර්තාපොත් අතරට එක්වේ.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍ය‍යේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට පිවිසි තරුෂි අභිෂේකා, අනතුරුව ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලෙන් සිය දක්ෂතා ඔපමට්ටම් කරගනිමින් ජාතික මට්ටම දක්වා පැමිණියාය. ඇය සතු නොසැලෙන කැපවීම හඳුනාගත් SCOT Campus ආයතනය, ඇයගේ ක්‍රීඩා සිහිනය සැබෑ කිරීම සඳහා 2024 වසරේ සිට ඇයට පූර්ණ අනුග්‍රහය දැක්වීම ආරම්භ කළ අතර ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන් මහතාගේ නිවැරදි මඟපෙන්වීම ද ඇයගේ ජයග්‍රහණයට ප්‍රධානතම සාධකයක් විය.
ජාත්‍යන්තර පිටියේ කෙටි කලකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් මෙරටට දිනා දුන් තරුෂි, 2024 වසරේ ඩුබායි හි පැවැති ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වෙන් 4 වන ස්ථානය හිමිකර ගත්තාය. ඉන් නොනැවතුණු ඇය, 2025 වසරේ සෞදි අරාබියේ පැවැති 6 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මෙරටට රන් පදක්කමක් උරුම කර දුන්නේ එම ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රථම රන් පදක්කම ලෙස ඉතිහාසගත වෙමිනි. මුළු මහත් ශ්‍රී ලංකාවටම ඉමහත් කීර්තියක් අත්කර දුන් තරුෂි අභිෂේකා ක්‍රීඩිකාවට ඉදිරි ඔලිම්පික් සිහින සැබෑ කරගැනීමට ද දේශීය ක්‍රීඩා ලෝලීන්ගේ සුබපැතුම් එක්වෙයි.
Post Views: 2
Previous Post

අත්අඩංගුවේ පසුවූ පුද්ගලයෙකුට විදුලි සැර වැද්දූ ගල්කිස්සේ SI ප්‍රසන්නට එරෙහිව පොලිස් මූලස්ථානයෙන් විශේෂ විමර්ශනයක්…

Next Post

විදුහලක් අසල සඟවා තිබූ ඩුබායි නිපුනගේ කේරළ ගංජා තොගයක් එස්.ටී.එෆ්. දැලට

Editor TTV News

Editor TTV News

Next Post
විදුහලක් අසල සඟවා තිබූ ඩුබායි නිපුනගේ කේරළ ගංජා තොගයක් එස්.ටී.එෆ්. දැලට

විදුහලක් අසල සඟවා තිබූ ඩුබායි නිපුනගේ කේරළ ගංජා තොගයක් එස්.ටී.එෆ්. දැලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved