• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්අඩංගුවේ පසුවූ පුද්ගලයෙකුට විදුලි සැර වැද්දූ ගල්කිස්සේ SI ප්‍රසන්නට එරෙහිව පොලිස් මූලස්ථානයෙන් විශේෂ විමර්ශනයක්…

8 June 2026
in දේශීය, පුවත්
අත්අඩංගුවේ පසුවූ පුද්ගලයෙකුට  විදුලි සැර වැද්දූ ගල්කිස්සේ SI ප්‍රසන්නට එරෙහිව  පොලිස් මූලස්ථානයෙන්  විශේෂ විමර්ශනයක්…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල්කිස්ස (මවුන්ට් ලැවීනියා) පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI) වන ප්‍රසන්න නැමැති නිලධාරියා විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී විදුලි සැර වැද්දීම ඇතුළු දරුණු වදහිංසා පැමිණවූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මඟින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. වදහිංසාවට ලක්වූ අදාළ පුද්ගලයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට අයත් බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ, ඔවුන්ගේ නිවස අසල පිහිටි වෙළඳසැලකට යමින් සිටියදී පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන වෙන වෙනම රඳවා තබාගෙන ඇත. තමන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවට බලහත්කාරයෙන් පාපෝච්චාරණය කරන ලෙස පොලිස් නිලධාරීන් මෙහිදී ඔහුට දැඩි ලෙස බලපෑම් කර ඇති අතර, ඔහු එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.
එම ප්‍රතික්ෂේප කිරීමෙන් දැඩි ලෙස කෝපයට පත් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස පොලිස් ස්ථානය තුළදී ඔහුට අමානුෂික ලෙස පහර දී විදුලි සැර වැද්දීමට කටයුතු කර ඇති අතර, ඉන් වැදුණු අධික කම්පනය හේතුවෙන් ඔහු සිහිසුන්ව ඇද වැටී ඇත. ඉන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් මූලස්ථාන නියෝගය පරිදි මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇත.
මේ අතර, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ස්පා (Spa) ආයතනයකින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ඉල්ලන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක් ද මෙම වින්දිතයා විසින් මීට පෙර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ බව වාර්තා වේ. මෙම නිලධාරියාට එරෙහිව මීට පෙර ද විවිධ දූෂණ චෝදනා සහ පැමිණිලි ලැබී ඇති අතර, සති කිහිපයකට පෙර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියකට ද මොහු සෘජුවම සම්බන්ධ බවටත්, ඒ පිළිබඳ මෙතෙක් නිසි විමර්ශනයක් සිදුව නොමැති බවටත් ප්‍රදේශවාසීන්ගෙන් බරපතල චෝදනා එල්ල වෙයි.
Post Views: 2
Previous Post

NBA අවසන් මහා තරගයට ජනාධිපති ට්‍රම්ප් සහභාගී වීමට නියමිතව තිබියදී නිව්යෝර්ක්හි පිහි ප්‍රහාරයක්

Next Post

වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය… ආසියානු ක්‍රීඩා ශූරතාවලියේදී ලක් මව රනින් බබළවයි

Editor TTV News

Editor TTV News

Next Post
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය… ආසියානු ක්‍රීඩා ශූරතාවලියේදී ලක් මව රනින් බබළවයි

වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය... ආසියානු ක්‍රීඩා ශූරතාවලියේදී ලක් මව රනින් බබළවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved