• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු පිලිපීනයට බලපෑ ප්‍රබල භූ කම්පනය 37ක් මරුට

තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී

9 June 2026
in පුවත්, විදෙස්
දකුණු පිලිපීනයට බලපෑ  ප්‍රබල භූ කම්පනය  37ක් මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු පිලිපීනයේ ජෙනරල් සැන්ටෝස් නගරයට බලපෑ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, සිය ගණනක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනයෙන් දරුණු ලෙස හානියට පත් ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටින බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට දැඩි මෙහෙයුමක නිරත වෙමින් සිටිති. ප්‍රාදේශීය ගිනි නිවීමේ නිලධාරී එඩ්ගාර් ටනාවන් සඳහන් කළේ, එම වෙළඳ සංකීර්ණයේ සුන්බුන් අතරින් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජීවතුන් අතර මුදාගෙන ඇති අතර තවත් අයෙකු මියගොස් සිටියදී සොයා ගත් බවයි. කෙසේ වෙතත්, ඉතිරි දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ජීව ලක්ෂණයක් වාර්තා වී නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.
ප්‍රබල භූ කම්පනයෙන් පසු අද (09) වන විට පසු කම්පන 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර කටයුතු ද දැඩි අපහසුතාවයට ලක්ව තිබේ. බලධාරීන් විසින් පවතින හානිය තක්සේරු කරමින් පවතින අතර, ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ පාසල් වසා දැමීමට ද පියවර ගෙන ඇත.
Post Views: 5
Previous Post

පේරාදෙණි සරසවියේ ප‍්‍රධාන පුස්තකාලයේ කොටසක්

Next Post

කොළඹ ප්‍රථම වරට ජාතික බාලදක්ෂ පොසොන් කලාපයක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ ප්‍රථම වරට  ජාතික බාලදක්ෂ  පොසොන් කලාපයක්

කොළඹ ප්‍රථම වරට ජාතික බාලදක්ෂ පොසොන් කලාපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට බාධා මතුවුවහොත් 117 හෝ 1911 අංකවලට අමතන්න

10 August 2026
කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක්

10 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved