• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කෙරේ

9 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට එරෙහි  T20 තරගාවලිය සඳහා  බටහිර ඉන්දීය කොදෙව් සංචිතය  නම් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබේ. මෙම සංචිතය ෂායි හෝප් (Shai Hope) ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වේ.
ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් පසු කොදෙව් කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ජොන්සන් චාල්ස්, ක්වෙන්ටින් සැම්ප්සන් සහ ජේඩන් සීල්ස් සංචිතයෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට ඇකීම් ඔගස්ටේ, ජුවල් ඇන්ඩෲ සහ ෂමර් ස්ප්‍රින්ගර් නැවත වරක් කණ්ඩායමට කැඳවා තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
ෂායි හෝප් (නායක), ජුවෙල් ඇන්ඩෲ, අකීම් ඔගස්ටේ, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, ෂමාර් ජෝසප්, බ්‍රැන්ඩන් කින්ග්, ගුඩකේෂ් මෝටි, රොව්මන් පවෙල්, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ ෂමාර් ස්ප්‍රින්ගර්.
තරග කාලසටහන (ජැමෙයිකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී):
1 වන T20 තරගය – ජුනි 11
2 වන T20 තරගය – ජුනි 13
3 වන T20 තරගය – ජුනි 14
Post Views: 3
Previous Post

සයිප්‍රසයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා රැසක් සහ සමාජ ආරක්ෂණ දීමනා ගැටලුවට විසඳුම්

Next Post

ඕස්ට්‍රේලියාවේ දිනකට පුද්ගලයන් 66 දෙනෙකු දුම්පානය නිසා මියයන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved