• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජූලි 01 සිට ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ඉහළ දැමීමට බැංකු තීරණය කරයි

9 June 2026
in දේශීය, පුවත්
ජූලි 01 සිට ක්‍රෙඩිට් කාඩ්  පොලී අනුපාත ඉහළ දැමීමට  බැංකු තීරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන ජූලි 01 වැනිදා සිට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතය 1%ත් 3%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පැවති 26%ක වාර්ෂික පොලී අනුපාතය, ජූලි 01 වැනිදා සිට 28% දක්වා ඉහළ නැංවීමට ඇතැම් බැංකු දැනටමත් තීරණය කර ඇති අතර, ඒ පිළිබඳව සිය ගනුදෙනුකරුවන් වෙත කෙටි පණිවුඩ මගින් දැනුවත් කරමින් පවතී.
මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මේ වසරේ මාර්තු මාසය වන විට මෙරට ක්‍රෙඩිට් කාඩ් හිමියන් බැංකුවලට ආපසු ගෙවිය යුතු මුළු ණය ශේෂය රුපියල් මිලියන 194,105ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
Post Views: 1
Previous Post

සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී මට හිජාස්ගේ ගැබිනි බිරිඳ මතක් වුණා

Next Post

එදා කොස්ගොඩ තාරකලා මරද්දී මීක් නොකියපු අය අද කිඹුල් කඳුළු හලනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved