• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා කොස්ගොඩ තාරකලා මරද්දී මීක් නොකියපු අය අද කිඹුල් කඳුළු හලනවා

සුදේශ් නන්දිමාල්

9 June 2026
in දේශීය, පුවත්
එදා කොස්ගොඩ තාරකලා මරද්දී  මීක් නොකියපු අය  අද කිඹුල් කඳුළු හලනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින පුද්ගලයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත්, එම පනත වහාම අහෝසි කළ යුතු බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරයි. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (09) බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී අදහස් දැක්වූ සුදේශ් නන්දිමාල් මහතා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මතු වී ඇති චෝදනා සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතාබහ දැඩි ලෙස විවේචනය කළේය. ඔහු සඳහන් කළේ, අතීතයේදී කොස්ගොඩ තාරක වැනි පුද්ගලයින් ඝාතනයට ලක්වන විට හෝ සිරකරුවන්ට අමානුෂික සැලකිලි ලැබෙන විට නිහඬව සිටි පිරිස්, වර්තමානයේදී ඇතැම් පුද්ගලයින් වෙනුවෙන් පමණක් “කිඹුල් කඳුළු” හලමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවයි.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දුන්නේ, සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වධහිංසා හෝ අමානුෂික සැලකීම් සිදුවී ඇත්නම්, එම චෝදනා පිළිබඳව රජය විසින් නිසි සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වා සත්‍යය රටට අනාවරණය කළ යුතු බවයි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නැවත වරක් අවධාරණය කර සිටින්නේ, නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන හෝ වෙනත් පක්ෂග්‍රාහීත්වයකින් තොරව සියලුම රඳවියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවයි.
Post Views: 4
Previous Post

ජූලි 01 සිට ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ඉහළ දැමීමට බැංකු තීරණය කරයි

Next Post

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනම් සූදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
එල්-නිනෝ තත්ත්වයට  මුහුණ දීම සඳහා  කඩිනම් සූදානමක්

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනම් සූදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
උතුරු මැද පළාත්  මලල ක්‍රීඩා තරගාවලියේදී  තිරප්පනේ පසන් චමෝද්ගෙන්  නව උස පැනීමේ වාර්තාවක්

උතුරු මැද පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී තිරප්පනේ පසන් චමෝද්ගෙන් නව උස පැනීමේ වාර්තාවක්

31 July 2026
ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන්  කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට  සුපිරි ජයක්

ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක්

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved