• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනම් සූදානමක්

9 June 2026
in දේශීය, පුවත්
එල්-නිනෝ තත්ත්වයට  මුහුණ දීම සඳහා  කඩිනම් සූදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එල්-නිනෝ ගෝලීය දේශගුණික විපර්යාසය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සහ ඊට පෙර සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා (08) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් මාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.
සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
ඉදිරියේදී එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ජලය ජලාශවල රඳවා ගැනීම සහ පානීය ජලය සුරක්ෂිත කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
අදාළ ආයතනවල අදහස් සහ යෝජනා ලබා ගන්නා ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ක්‍රමවත් සැළසුමක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලට උපදෙස් දෙන ලදී.
දිවයිනට බලපෑ කුණාටු සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි අභියෝග කළමනාකරණය කළා සේම, මෙම ගෝලීය තත්ත්වයද නිසි ලෙස කළමනාකරණය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරුන් පෙන්වා දුන්නේය.
ස්වාභාවික ආපදා කල්තියා පුරෝකථනය කළ නොහැකි බැවින්, ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා මල්ටිපල් (Multiple) සැලසුම් සකස් විය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ඒ.එල්.එස්. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

එදා කොස්ගොඩ තාරකලා මරද්දී මීක් නොකියපු අය අද කිඹුල් කඳුළු හලනවා

Next Post

ඇමරිකාවට අනතුරු අඟවමින් චීන ජනාධිපති සහ කිම් ජොන් උන් පියොන්ග්යැං හිදී රහස් සාකච්ඡාවක

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාවට අනතුරු අඟවමින්  චීන ජනාධිපති සහ කිම් ජොන් උන්  පියොන්ග්යැං හිදී  රහස් සාකච්ඡාවක

ඇමරිකාවට අනතුරු අඟවමින් චීන ජනාධිපති සහ කිම් ජොන් උන් පියොන්ග්යැං හිදී රහස් සාකච්ඡාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved