• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය නියාමකවරුන් හෙට සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක දුම්රිය ධාවනය අඩාලවීමේ අවදානමක්

9 June 2026
in දේශීය, පුවත්
දුම්රිය නියාමකවරුන් හෙට සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක දුම්රිය ධාවනය අඩාලවීමේ අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දුම්රිය නියාමකවරුන්ගේ සංගමය විසින් දියත් කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හෙට (10) දිනයේදී දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව එම සංගමය අනතුරු අඟවයි. හෙට උදෑසන සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් රුක්මල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, දැනට ධාවනය වන රාත්‍රී දුම්රියන් අදාළ ගමනාන්ත කරා ළඟා කරවීමට කටයුතු කරන නමුත්, හෙට උදෑසන ආරම්භ වීමට නියමිත දුම්රියන් සඳහා නියාමකවරුන් සේවා ස්ථාන වෙත වාර්තා නොකරන බව ඔහු තහවුරු කළේය.
මෙම වර්ජනයට හේතුව පැහැදිලි කරමින් ලේකම්වරයා කියා සිටියේ, දුම්රිය ආරක්ෂණ නීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සහ මගී ජීවිත අනතුරේ හෙළමින් පසුගිය දින කිහිපය පුරා දුම්රිය දොඹකර රථ (Cranes) ධාවනය කරවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද, එය නොසලකා හරිමින් නැවතත් අවස්ථා දෙකකදී එලෙස ධාවනය කර ඇති බවත්, මීට නියෝග නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස කළ ඉල්ලීමට බලධාරීන් ඇල්මැරුණු ස්වභාවයක් දැක්වීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

සංචාරක ආදායම අඩු වෙලා නැහැ

Next Post

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් ඇගයීමේ ජාතික විගණනය සෙත්සිරිපායෙන් ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved