හොරණ – කොළඹ 120 බස් මාර්ගයේ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
මෙම වර්ජනය සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින ගැටලුවකි. මෙම වර්ජනය හේතුවෙන් දෛනිකව ගමන් ගන්නා මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
Post Views: 0