• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුවේටයේ නව තීරණය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීමට අවසර

10 June 2026
in දේශීය, පුවත්, විදෙස්
කුවේටයේ නව තීරණය  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක්  ගෘහ සේවකයන් බඳවා ගැනීමට අවසර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුවේට් රජය විසින් සිය රටේ ගෘහ සේවක අංශය නියාමනය කිරීම සඳහා හඳුන්වා දී ඇති නව නීති මාලාවත් සමඟ, ගෘහ සේවකයන් ගෙන්වා ගත හැකි රටවල් සංඛ්‍යාව රටවල් 10කට සීමා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම නව තීරණයත් සමඟ රටවල් 27ක සේවකයන් බඳවා ගැනීම තහනම් කර ඇත.
ගෘහ සේවකයන් බඳවා ගැනීමට අවසර ඇති රටවල් 10
නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, නේපාලය, දකුණු අප්‍රිකාව, බෙනින්, එරිට්‍රියාව සහ ඉතියෝපියාව යන රටවල් 9 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම සේවකයන් බඳවා ගැනීමට අවසර ලබා දී ඇත. සෙනගාලය යන රටින් සේවකයන් බඳවා ගැනීම පිරිමි අයට පමණක් සීමා කර තිබේ.
සේවකයන් බඳවා ගැනීම තහනම් කර ඇති රටවල් 27
කෙන්යාව, උගන්ඩාව, නයිජීරියාව, මැඩගස්කරය සහ භූතානය ඇතුළු රටවල් 27කින් ගෘහ සේවකයන් ගෙන්වීම කුවේට් රජය විසින් තහනම් කර ඇත. මෙම තහනම රටින් රටට වෙනස් වන අතර, ඇතැම් රටවලින් කාන්තා සේවිකාවන් පමණක් තහනම් කර ඇති අතර පිරිමි සේවකයන් ගෙන්වීමට තවමත් අවසර පවතී.
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ ගෘහ සේවක අංශයේ පවතින ගැටලු නියාමනය කරමින් එම සේවාවන් විධිමත් කිරීමේ අරමුණින් බව වාර්තා වේ.
Post Views: 4
Previous Post

සිගරට් බදු 75% දක්වා ඉහළ නැංවීමට පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නැහැ:

Next Post

හොරණ – කොළඹ 120 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
හොරණ – කොළඹ  120 මාර්ගයේ  පෞද්ගලික බස් වර්ජනයක්

හොරණ - කොළඹ 120 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved