• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ගෝලීය සාම දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්වෙයි

10 June 2026
in දේශීය, පුවත්
2026 ගෝලීය සාම දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය (IEP) විසින් නිකුත් කරන ලද 20 වැනි වාර්ෂික ගෝලීය සාම දර්ශකය (Global Peace Index 2026) අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ දෙවැනි වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර තිබේ. කලාපයේ ප්‍රමුඛයා ලෙස භූතානය පසුවන අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය දිනාගෙන ඇත.
මෙවර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ස්ථාන 14කින් ඉදිරියට පැමිණෙමින් සමස්ත රටවල් අතරින් 67 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. පසුගිය වසරේ (2025) ශ්‍රී ලංකාව පසුවූයේ 97 වැනි ස්ථානයේය.
කැපී පෙනෙන වර්ධනයක්
ගෝලීය වශයෙන් සාමකාමීත්වය 0.7%කින් පහත වැටී ඇති පසුබිමක, ශ්‍රී ලංකාව සිය සමස්ත දර්ශක අගය 2.3%ක සාධනීය මට්ටමකින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත. මීට ප්‍රධාන වශයෙන්ම මිලිටරීකරණ අංශයේ (Militarisation domain) සිදුවූ 6.4%ක ප්‍රගතිය, එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදල් දායකත්ව දර්ශකයේ (UN peacekeeping funding) 40.8%ක කැපී පෙනෙන වර්ධනය මෙන්ම දේශපාලන අස්ථාවරත්වය 25%කින් අඩු වීමත් සමඟ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ අංශයේ (Safety and Security domain) සිදුවූ 1.8%ක වර්ධනය සෘජුවම දායක වී තිබේ.
රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ඇතුළු දර්ශක 23ක් සැලකිල්ලට ගනිමින් රටවල් 163ක් ඇසුරින් මෙම ශ්‍රේණිගත කිරීම් සකස් කර ඇත.
Post Views: 3
Previous Post

පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිල සීමා නව ගැසට්ටුවකින් ඉහළට

Next Post

බංග්ලාදේශ නව අයවැයෙන් සිගරට් මිල කාණ්ඩ 4ම ලෙස ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved