• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuilding Sri Lanka අරමුදලේ සැබෑ තත්ත්වය බිමල් රත්නායක හෙළි කරයි

11 June 2026
in දේශීය, පුවත්
Rebuilding Sri Lanka අරමුදලේ සැබෑ තත්ත්වය බිමල් රත්නායක හෙළි කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
“රීබිල්ඩින් ශ්‍රී ලංකා” (Rebuilding Sri Lanka Fund) නමින් නිල අරමුදලක් නොමැති බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව නොමඟ යැවීමට සහ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “රීබිල්ඩින් ශ්‍රී ලංකා” යනු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් (DST) ගිණුමට ලබා දී ඇති නමක් පමණක් වන අතර, එම ගිණුමට ලැබෙන සියලුම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම බැර වන බවයි. විපක්ෂයේ ඇතැම් පිරිස් මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ජනතාව මෙම අරමුදලට ආධාර උපකාර කිරීම වැළැක්වීමේ චේතනාවෙන් බවට ද ඔහු චෝදනා කළේය.
මෙම අරමුදල නිල වශයෙන් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති අතර, එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
භාණ්ඩාගාරයේ DST ගිණුමට ලැබෙන මෙම මුදල් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කිසිදු අයුරකින් පරිහරණය කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍ය බිමල් රත්නායක මහතා, දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 500ක මුදල පවා මෙතෙක් සම්පූර්ණයෙන් භාවිත කර නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 6
Previous Post

අ.පො.ස. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයැදුම්පත් කැඳවීම ඇරඹේ

Next Post

ජී 7 සමුළුවට සමගාමීව නරේන්ද්‍ර මෝදි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තීරණාත්මක හමුවකට සූදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved