• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපානයෙන් ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සීතල තෑග්ගක් අධිශීත ට්‍රක් රථ 6ක් ධීවර සංස්ථාවට බාර දෙයි

11 June 2026
in දේශීය, පුවත්
ජපානයෙන් ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සීතල තෑග්ගක් අධිශීත ට්‍රක් රථ 6ක් ධීවර සංස්ථාවට බාර දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජපන් රජය විසින් මෙරට ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා අධිශීත (Freezer) ට්‍රක් රථ 06ක් ලංකා ධීවර සංස්ථාව වෙත ඊයේ (10) නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. ජපන් රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකළ බව ධීවර අමාත්‍යංශය සඳහන් කරයි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානය කිරීමේ නිල උත්සවය පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා විසින් අදාළ ට්‍රක් රථවල යතුරු අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.
මෙම නව අධිශීත රථ ක්ෂේත්‍රයට එක්වීමත් සමඟ මෙරට ධීවර නිෂ්පාදනවල නැවුම් බව සහ ගුණාත්මකභාවය ඉහළින්ම සුරකිමින්, දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

යෝෂිත රාජපක්ෂ එංගලන්තයේ පුහුණුවට ගිය හැටි සෙවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවයි

Next Post

ව්‍යාපාරිකයාගේ මුහුණට ගඩොල් බාගයකින් පහර දී රුපියල් ලක්ෂ 9ක රන්මාලය කොල්ලකෑ සැකකරු සොයා පොලිසියෙන් විමර්ශන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved