• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂලා බලය රැකගන්න පාස්කු ප්‍රහාරය කළ බව විද්‍යාත්මකව ඔප්පු කරනවා ඇමැති බිමල් රත්නායක

11 June 2026
in දේශීය, පුවත්
රාජපක්ෂලා බලය රැකගන්න පාස්කු ප්‍රහාරය කළ බව විද්‍යාත්මකව ඔප්පු කරනවා ඇමැති බිමල් රත්නායක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලය පවත්වාගෙන යෑම සහ බලය ලබාගැනීම සඳහා රාජපක්ෂවරුන් විසින් පාස්කු ප්‍රහාරය සිදු කළ බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි වුවත්, එය විද්‍යාත්මක කරුණු මඟින් නීත්‍යානුකූලව ඔප්පු කළ යුතු බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.
ලෝක ඉතිහාසයේ දේශපාලන බලය රඳවා ගැනීම සඳහා මෙවැනි ත්‍රස්තවාදී උපක්‍රම (Reichstag fire වැනි සිදුවීම්) භාවිත කළ උදාහරණ ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා මෙම ප්‍රහාරය සැලසුම් කළ බවට පැහැදිලි සාක්ෂි පවතින බව සඳහන් කළේය. අප්‍රේල් 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වී, අප්‍රේල් 23 වැනිදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම තුළින්ම එහි දේශපාලන පසුබිම පැහැදිලි වන බව හෙතෙම කීය. මෙම ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණු අතර, සමස්ත මුස්ලිම් ප්‍රජාවම ත්‍රස්තවාදීන් ලේබලයට කොටු කිරීමට කටයුතු කෙරුණු බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මෙම සිදුවීමට සම්බන්ධ බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ද ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ බිමල් රත්නායක මහතා, මේ වන විට සලේ නමැත්තා හදිසියේ රෝගාතුර වී විශේෂඥ වෛද්‍යවරුන් හත් අට දෙනෙකු හමුවීමට කටයුතු කරමින් සිටින බව ද අනාවරණය කළේය. පසුගිය කාලයේ රාජපක්ෂලා අල්ලස් කොමිසමට රැගෙන ගියහොත් ගිනි තබා ගන්නා බවට තර්ජනය කළ ද, අවසානයේ ගිනිකූරක්වත් ගසා නොගත් බව පැවසූ ඇමැතිවරයා, හිටපු ජනාධිපතිවරුන් හෝ හිටපු ආරක්ෂක නිලධාරීන් වුවද වරදට සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.
මෙවැනි දූෂිතයන්ගේ බොරු තර්ජන ගර්ජනවලට වත්මන් ආණ්ඩුව කිසිසේත් බිය නොවන බවත්, කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන රජයේ නිලධාරීන්ට රජය නිරන්තරයෙන් ගරු කරන බවත් ඇමැති බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

අරගලයෙන් ආණ්ඩුවක් ආවත් විකල්ප විපක්ෂයක් බිහිවුණේ නෑ

Next Post

Rebuilding Sri Lanka අරමුදලට පරන්තන් කෙමිකල්ස් වෙතින් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

Editor TTV News

Editor TTV News

Next Post
Rebuilding Sri Lanka අරමුදලට පරන්තන් කෙමිකල්ස් වෙතින්  ලක්ෂ 10ක පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට පරන්තන් කෙමිකල්ස් වෙතින් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved