• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය මහ නගර සභාවේදී ඉන්ධන වංචා චෝදනා සහ සේවක විනය ගැටලු සම්බන්ධයෙන් උණුසුම් විවාදයක්

11 June 2026
in දේශීය, පුවත්
නුවරඑළිය මහ නගර සභාවේදී  ඉන්ධන වංචා චෝදනා සහ  සේවක විනය ගැටලු සම්බන්ධයෙන් උණුසුම් විවාදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. සභාව ආරම්භයේදීම මහ නගර සභාවේ සිදුවූ බව පැවසෙන ඉන්ධන මූල්‍ය වංචාව සහ මාධ්‍ය හරහා පළවන පුවත් පිළිබඳව දැඩි සංවාදයක් ඇති විය.
මහ නගර සභාවේ කීර්ති නාමයට හානිවන අයුරින් පදනම් විරහිත ප්‍රකාශ මාධ්‍යයට ලබා දීම නගරාධිපතිවරයා විසින් හෙළා දුටු අතර, එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා ඉන්ධන වංචාව පිළිබඳ දත්ත සහිතව කරුණු ඉදිරිපත් කළේය. එහිදී සිදු වූ වංචාව පිළිගත් නගරාධිපතිවරයා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ විය. මීට අමතරව, අනුමැතියකින් තොරව පදික වේදිකාවේ කඩ සාප්පු ඉදි කිරීම සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝගරාජා මහතා සභාවේ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් ප්‍රකාශ කළේ, මාධ්‍ය විසින් අනාවරණය කරනු ලබන කරුණු බොහොමයක් සත්‍ය බවයි. සතිපොළ ගැටලු, වීදි ලාම්පු ප්‍රශ්න, කැඩුණු පාලම් සහ ගොල්ෆ් ක්‍රීඩාංගණයේ ගස් විනාශ කිරීම් වැනි කරුණු සම්බන්ධයෙන් නගර සභාව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ඔහු විවේචනය කළේය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන ජූඩ් චන්දන මැදගම, මහේස් රත්නසේකර, රංජිත් ද මැල්, මොහොමඩ් නවාස් සහ බුද්ධික ගුණසේන යන මහත්වරුන් ද සභාවේදී අදහස් දැක්වීය. ඉන්ධන වංචාව සංවර්ධන කටයුතු අතරතුර සිදු වූ අත්වැරදීමක් බව මන්ත්‍රී මහේස් රත්නසේකර මහතා පැවසීය. කසල කළමනාකරණය පිළිබඳ උපදෙස් දීමේදී නගර සභා සේවකයෙකු තමාට “උඹට අවුරුදු තුනයි, මට 25ක් තියෙනවා” යනුවෙන් පවසා තර්ජනය කළ බව මන්ත්‍රී රංජිත් ද මැල් මහතා හෙළි කළේය. මීට අමතරව සේවක විනය සහ රාජකාරී ඉටු කිරීමේ මන්දගාමීත්වය පිළිබඳව ද මන්ත්‍රීවරුන් විසින් කරුණු මතු කරන ලදී.
සභාවේ අදහස් පළ කළ මන්ත්‍රීවරුන් අවසානයේ එකඟ වූයේ, මසකට වරක් යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රැස්වීමක් පවත්වා, මහජන සේවාවන් විධිමත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.
Post Views: 1
Previous Post

ඇමරිකාව අදත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍ රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

මැදපෙරදිග යුද ගින්න යළි ඇවිලේ ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද ගින්න යළි ඇවිලේ  ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්

මැදපෙරදිග යුද ගින්න යළි ඇවිලේ ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved