• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිවිට සරණංකර සංඝරාජ හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය මෙවර මහනුවරදී

12 June 2026
in දේශීය, පුවත්
වැලිවිට සරණංකර සංඝරාජ හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය මෙවර මහනුවරදී
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජන්ම දිනය තේමා කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන “ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය” මෙවර මහනුවරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරති. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති “ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය – 2026” පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව සහ සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය එක්ව 2007 වසරේදී මෙම පිරිවෙන් දිනය ප්‍රකාශයට පත් කරගත් අතර, මෙවර උත්සවයේදී විශේෂ පිරිවෙන් ජාතික ගීයක් සහ පිරිවෙන් කොඩියක් ද නිර්මාණය කරමින් උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙරට බෞද්ධ අධ්‍යාපනය නැවත ස්ථාපනය කරමින්, උපසම්පදාව ඇති කර ධර්මධර, විනයධර යතිවරයාණන් වහන්සේලා බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේට උපහාරයක් වශයෙන් උන්වහන්සේගේ ජන්ම දිනය මෙලෙස ජාතික පිරිවෙන් දිනය ලෙස නම්කර සඟරජ බුහුමන් පවත්වන බව පිරිවෙන් අධ්‍යක්ෂ වජිරබුද්ධි ස්වාමින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Post Views: 12
Previous Post

ලොව පුරා Facebook, Instagram සහ Threads සමාජ මාධ්‍ය ජාල එකවර බිඳවැටෙයි

Next Post

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට FIFA සංවිධානයේ සහාය

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට  FIFA සංවිධානයේ සහාය

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට FIFA සංවිධානයේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved