• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ බලාපොරොත්තු මධ්‍යයේ ලෝක තෙල් මිල පහළට

16 June 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ  බලාපොරොත්තු මධ්‍යයේ  ලෝක තෙල් මිල පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වනු ඇති බවට පවතින බලාපොරොත්තු සහ ඉරානයට එරෙහිව පවතින ගැටුම් සමනය කිරීම සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය සමග ඇතිකරගත් මූලික එකඟතාවය හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී තිබේ.
කෙසේ වෙතත්, පාරිභෝගිකයින්ට මෙම සහනය පෙට්‍රල් පිරවුම්හල්වලින් සැබෑ ලෙසම අත්විඳීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාස තුනකට වැඩි කාලයක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය බලශක්ති වෙළෙඳපොළ බරපතල අර්බුදයකට ලක්ව තිබුණි. පසුගිය සඳුදා වන විට අමෙරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4.06ක් ලෙස පැවති අතර, එය මැයි මස වාර්තා වූ උපරිම මිල වන ඩොලර් 4.48ට වඩා සුළු පහත වැටීමකි. කෙසේ වෙතත්, ගැටුම් ආරම්භ වීමට පෙර පෙබරවාරි මස පැවතියේ ගැලුමකට ඩොලර් 2.98ක මිලකි. අමෙරිකාවේ බලශක්ති මිල ගණන් පසුගිය මාස දෙක තුළ පමණක් සියයට 7.7කින් ඉහළ ගොස් ඇති අතර, වසරකට පෙර පැවති මිලට වඩා සියයට 40කින් ඉහළ ගොස් ඇත.
ඉන්ධන මිල ගණන් නිරීක්ෂණය කරන ‘GasBuddy’ ආයතනයේ තෙල් විශ්ලේෂණ ප්‍රධානී පැට්‍රික් ඩි හාන් පවසන්නේ, අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවූ මූලික එකඟතාවය ඉදිරි දින කිහිපය තුළ මිල තවදුරටත් පහත වැටීමට මග පාදනු ඇති බවයි. කෙසේ වෙතත්, යුද්ධයට පෙර පැවති මිල මට්ටමට නැවත පත්වීමට බොහෝ විට 2027 වසර දක්වා කාලයක් ගත විය හැකි බවත්, ගෝලීය තෙල් තොග යථා තත්ත්වයට පත්වීමට මාස ගණනාවක් හෝ වසරකට වැඩි කාලයක් ගත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සමුද්‍ර සන්ධිය විවෘත වූ වහාම ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවයි. නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ සැපයුම් දාමය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කරන තරම් වේගවත් මිල පහත වැටීමක් වහාම සිදු නොවනු ඇති බවයි.
Post Views: 0
Previous Post

මිනිස් ජීවිත කාලය දීර්ඝ කිරීමට රුසියාවෙන් ඩොලර් බිලියන ගණනක දැවැන්ත විද්‍යාත්මක ආයෝජනයක්!

Next Post

ලෝකයේ සෑම දරුවෙක්ම පාහේ දේශගුණික අවදානම්වලට ලක්ව සිටින බව UNICEF වාර්තාවකින් හෙළිවේ

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකයේ සෑම දරුවෙක්ම පාහේ  දේශගුණික අවදානම්වලට  ලක්ව සිටින බව  UNICEF වාර්තාවකින් හෙළිවේ

ලෝකයේ සෑම දරුවෙක්ම පාහේ දේශගුණික අවදානම්වලට ලක්ව සිටින බව UNICEF වාර්තාවකින් හෙළිවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved