• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධූර කාලය අවසන් කර නික්ම යන බෙල්ජියම් තානාපති අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

16 June 2026
in දේශීය, පුවත්
ධූර කාලය අවසන් කර නික්ම යන  බෙල්ජියම් තානාපති  අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිය ධූර කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් (Didier Vanderhasselt) මහතා ඊයේ (15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
මෙම හමුවේදී තානාපතිවරයා සිය ධුර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සිදු කළ සේවාව අග්‍රාමාත්‍යවරිය විසින් ඇගයීමට ලක් කළාය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව තුළ බෙල්ජියම් ආයෝජන අවස්ථා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර පැවති ධනාත්මක සහයෝගීතාව සිහිපත් කළ තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරිය හමුවීමට ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, දෙරට අතර සහයෝගීතාව ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා නවදිල්ලි නුවර පිහිටි බෙල්ජියම් තානාපති කාර්යාලයේ පළමු ලේකම් ජොනාස් හෙයාර්බ්‍රාන්ට් (Jonas Heirbrant) මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

තරගයෙන් පසු ජපනුන් කුණු අහුලනව දැකපු NFL තරුව

Next Post

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට ප්‍රබල භූ කම්පනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved