• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට නව තාක්ෂණ නිලධාරීන් 125ක් බඳවා ගනී

16 June 2026
in දේශීය, පුවත්
දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ  කඩිනම් කිරීමට  නව තාක්ෂණ නිලධාරීන්  125ක් බඳවා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බළකාය ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
ආපදා කළමනාකරණ ක්‍රියාවලියේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මුහුණ දෙන නිලධාරී හිඟය පියවීම සඳහා නව තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත යොමු කෙරේ. අර්ධ හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීම් අවසන් වෙමින් පවතින අතර, පූර්ණ හානි වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ආධාර ලබා දීමේ ක්‍රියාවලියේ මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල මතුව ඇති ගැටලු නිරාකරණයට අවධානය යොමු විය.
මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා චීනය සහ ඉන්දියාව ආධාර ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. භූමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට බලපෑ ආපදාව හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සමඟ සමගාමීව සිදු කිරීමේ අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යුනිසෙෆ් ආයතනයේ වාර්තාවලට අනුව, ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් යන වයසේ පසුවන සියලුම දරුවන් නැවතත් සාමාන්‍ය පරිදි පාසල් යාම ආරම්භ කර ඇත.
දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා ඔවුන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමටත්, සිවිල් සංවිධානවල නියෝජිතයින් මෙම වැඩපිළිවෙළට වඩාත් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමටත් තීරණය විය. තවදුරටත් අවශ්‍ය සොයා බැලීම් කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත පැවරිණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය උපාලි පන්නිලගේ, වෛද්‍ය සුසිල් රණසිංහ සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.
Post Views: 0
Previous Post

ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල ඉහළට

Next Post

ඩෙංගු කීටයින් බෝවන ස්ථානවලින් 41%ක් පාසල් ආශ්‍රිතව

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු කීටයින්  බෝවන ස්ථානවලින්  41%ක් පාසල් ආශ්‍රිතව

ඩෙංගු කීටයින් බෝවන ස්ථානවලින් 41%ක් පාසල් ආශ්‍රිතව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved