• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු කීටයින් බෝවන ස්ථානවලින් 41%ක් පාසල් ආශ්‍රිතව

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

16 June 2026
in දේශීය, පුවත්
ඩෙංගු කීටයින්  බෝවන ස්ථානවලින්  41%ක් පාසල් ආශ්‍රිතව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා සිදුකළ ඩෙංගු පරීක්ෂාවන්හිදී පාසල් පද්ධති ආශ්‍රිතව වැඩි වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
පරීක්ෂණවලට අනුව පාසල් පද්ධති ආශ්‍රිතව ඩෙංගු කීටයින් බෝවන ස්ථාන 41%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වන අතර, ආගමික ස්ථාන ආශ්‍රිතව 28%ක් සහ කර්මාන්තශාලා ආශ්‍රිතව 26%ක් ලෙස මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය බස්නාහිර, දකුණු, මධ්‍යම (මහනුවර හා මාතලේ), බදුල්ල, මඩකලපුව, වයඹ සහ සබරගමු පළාත්වල දිස්ත්‍රික්ක 14ක බරපතළ ලෙස ව්‍යාප්ත වී තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අදාළ ආයතන නිරන්තර අවධානයෙන් පසුවන අතර, එම ස්ථාන පිරිසිදු කරවීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පාසල්, ආගමික ස්ථාන සහ කර්මාන්තශාලා පරිශ්‍රයන් පිරිසිදුව තබා ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට නව තාක්ෂණ නිලධාරීන් 125ක් බඳවා ගනී

Next Post

2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved